ආර්ඩුයිනෝ සහ පික් ප්‍රෝග්‍රෑම් සදහා අලුත

arduinopic

Member
Jun 17, 2016
1
2
0
ආර්ඩුයිනෝ සහ පික් ප්‍රෝග්‍රෑම් සදහා අලුත

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න හදන්නෙ වෙනස් දෙයක්. හැබැයි මේ පොස්ට් එකට මේකෙ ඇඩ්මින් කැමති වේවිද දන්නෙ නෑ.

ලංකාව පුරා විසිරී සිටින සියලුම ආර්ඩුයිනෝ සහ පික් ප්‍රෝග්‍රෑම් කරන්නන් එකතු කිරීමේ අදහසින් සහ ආර්ඩුයිනෝ සහ පික් ප්‍රෝග්‍රෑම් පිළිබඳ දැනුම බෙදා දීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම ෆෝරම් එකට එකතු වන ලෙස සියලුම ආර්ඩුයිනෝ සහ පික් ප්‍රෝග්‍රෑම් කාරුවන් ගෙන් ඉල්ලා සිටින අතර ෆෝරම් එක පරිහරණය කිරීමේදී ඇතිවන ගැටලු විසදා ගැනීමට ඔබගේ සහය අපේක්ෂා කරමි.

ඉතින් යාලුවනේ ඔයාලට තියෙන්නෙ ඒකට එකතුවෙලා ඔයාලගෙ සහයෝගයෙන් ඒක ඉදිරියට පවත්වාගෙන යන්න.

ඉතින් ඔයාල හැමෝම මේකට එකතුවෙලා ඔයාලගෙ දැනුම යාලුවන් එක්ක බෙදා ග්නීවි කියල මම හිතනව.
දැනට මේකෙ තියෙන Category වලට අමතරව තව Category ඕනෙනම් ෆෝරම් එකේ අයට කියන්න එයාල අලුත් Category ඇඩ්කරල දෙයි.

එහෙන්ම් මෙන්න ලින්ක් එක. http://www.arduinopic.com
හැමෝටම සුබ දවසක්
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    PHPbb වලින් Forum කරන්න ගියාම එපා වෙනව බන් Spammers ල හින්ද :( මම සුපිරි Forum එකක් කරගෙන හිටිය. අන්තිම බැරිම තැන ඒක අහක් කරල දැම්ම... දවසක Signups 400+ බොරු පෝස්ට් 600+ ආව. වැ‍ඩියෙන් ආවෙ රුසියන් Language එකේ පෝස්ට්.