ආර්තික_සම්බාධක
උතුරු කොරියාවට ශ්‍රී ලංකා රජයෙන් ආර්තික සම්බාධක
උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් ආර්ථික සම්බාධක පනවපු පුවත අහපු සමහර අය එය හාස්‍යට ලක් කරා. හාස්‍යට ලක් කරනවානම් ඒ තමාට තමාවම හාස්‍යට ලක්කිරීමක් හා සමානයි. ගොඩක් වෙලාවට මේවා හාස්‍යට ලක් කරේ ලෝක දේශපාලනය , ආර්ථික විද්‍යාව පිලිබඳ මෙලෝ දැනුමක් නැති අය.
ඇත්තටම මේ ආර්ථික සම්බාධක මගින් විශාල පාඩුවක් උතුරු කොරියාවට සිද්ද වෙනවා. ශ්‍රී ලංකාවට කොපර් ( තබ ) සහ යකඩ ඩොලර් මිලියන ගණනක ප්‍රමාණය සෑම කාර්තුවකට වරක්ම ලංකාවට ආනයනය කරා. එමගින් උතුරු කොරියාවට ඩොලර් මිලියන ගණනක් සෑම කර්තුවකදිම නොලැබී යනවා. එය සුළු කොට තැකිය නොහැකි පාඩුවක්.

. මහින්දය පෙත්සමක්වත් ගහන්න ඇති