ආර්තික_සම්බාධක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආර්තික_සම්බාධක

උතුරු කොරියාවට ශ්‍රී ලංකා රජයෙන් ආර්තික සම්බාධක

animated-north-korea-flag-3d-model-low-poly-animated-obj-fbx-stl-blend-dae.jpg

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් ආර්ථික සම්බාධක පනවපු පුවත අහපු සමහර අය එය හාස්‍යට ලක් කරා. හාස්‍යට ලක් කරනවානම් ඒ තමාට තමාවම හාස්‍යට ලක්කිරීමක් හා සමානයි. ගොඩක් වෙලාවට මේවා හාස්‍යට ලක් කරේ ලෝක දේශපාලනය , ආර්ථික විද්‍යාව පිලිබඳ මෙලෝ දැනුමක් නැති අය.

ඇත්තටම මේ ආර්ථික සම්බාධක මගින් විශාල පාඩුවක් උතුරු කොරියාවට සිද්ද වෙනවා. ශ්‍රී ලංකාවට කොපර් ( තබ ) සහ යකඩ ඩොලර් මිලියන ගණනක ප්‍රමාණය සෑම කාර්තුවකට වරක්ම ලංකාවට ආනයනය කරා. එමගින් උතුරු කොරියාවට ඩොලර් මිලියන ගණනක් සෑම කර්තුවකදිම නොලැබී යනවා. එය සුළු කොට තැකිය නොහැකි පාඩුවක්.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ ඉතින් එතකොට ලංකාව මුන්ට සම්භාදක දැම්මම කිම් බයවෙලා නියස්ටික වැඩපිළිවෙල නවත්ට්වයි නෙහ :lol::lol::lol:

    දැන් ලංකාව කොරියාවෙන් තබ ගන්නේ ලෝක වෙළද පොලෙ මිලට වඩා අඩුවට වෙන්න ඕන .දැන් උන්ට පාඩමක් උගන්වන්න ලංකාව වෙනදට වඩා වැඩි ගානක් දීල වෙන කොහෙන් හරි තබ ගන්න වෙනවා එකනම් කීම්ට මරු පහරක් තමයි :lol::lol::lol:

    ඒකාලේ ඉරාන තෙල් ගන්න එක නැවැත්තුව අමර්කන් බලපෑමට .දැන් මේකත් එහෙම එකක් නෙමේ හොදේ .හිටන් තුමා හිටන් ඉන්නකොට ලෝක සාමෙ වෙනුවෙන් ගත්ත අති දැවැන්ත ක්‍රියාමාර්ගයක් :P:lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිටන් තුමා හිටන් ඉන්නකොට ලෝක සාමෙ වෙනුවෙන් ගත්ත අති දැවැන්ත ක්‍රියාමාර්ගයක් :P:lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;22336139 said:
    හම්මේ ඉතින් එතකොට ලංකාව මුන්ට සම්භාදක දැම්මම කිම් බයවෙලා නියස්ටික වැඩපිළිවෙල නවත්ට්වයි නෙහ :lol::lol::lol:

    දැන් ලංකාව කොරියාවෙන් තබ ගන්නේ ලෝක වෙළද පොලෙ මිලට වඩා අඩුවට වෙන්න ඕන .දැන් උන්ට පාඩමක් උගන්වන්න ලංකාව වෙනදට වඩා වැඩි ගානක් දීල වෙන කොහෙන් හරි තබ ගන්න වෙනවා එකනම් කීම්ට මරු පහරක් තමයි :lol::lol::lol:

    ඒකාලේ ඉරාන තෙල් ගන්න එක නැවැත්තුව අමර්කන් බලපෑමට .දැන් මේකත් එහෙම එකක් නෙමේ හොදේ .හිටන් තුමා හිටන් ඉන්නකොට ලෝක සාමෙ වෙනුවෙන් ගත්ත අති දැවැන්ත ක්‍රියාමාර්ගයක් :P:lol::lol:

    මහින්ද ගෝත්‍රිකයෝ ලං කරගත්ත වගේ අපි උතුරු කොරියාව ලං කරගත්තොත් මරු නේද
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890

    :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මහින්ද ගෝත්‍රිකයෝ ලං කරගත්ත වගේ අපි උතුරු කොරියාව ලං කරගත්තොත් මරු නේද

    උතුරු කොරියාව මොකටද බන් දැන් ඉන්දියාව චිනේ ඉස්සරහට ඇමරිකාව ඩුබායි සෞදි ඔක්කොම දැන් ඉන්නේ ලංකාවට GANGBANG වෙන්න :lol::lol:

    ලංකාව ඇතුලේ ලෝකෙම ඉන්නවා .මාරයි :lol::lol:

    එක රටක් රට ඇතුලේ ලෝකයක් :lol::lol:

    තුන්වන ලෝක යුද්දේ ලංකාවෙන් තමයි දැන් පටන්ගන්නේ එක සුවර් :P:lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    ඒක නෙවෙයි 50KG මොකෝ උඹ මේ අරිද්දි අරිද්දි තවත් මූ හොඳයි කියන්නේ? මු චන්දෙ දීපු නොදීපු හැම එකාටම අරිනවා නේ බන්. මූ මේ පාවා දෙන රට අපි හැමෝගෙම නේ බන්. ඒ ගැනවත් හිතෙන්නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    මහින්ද ගෝත්‍රිකයෝ ලං කරගත්ත වගේ අපි උතුරු කොරියාව ලං කරගත්තොත් මරු නේද

    දන්නේ නැති නිසයි අහන්නේ උතුරු කොරියාව ලං කරගට්ට කියල අපිට වෙච්ච පාඩුවක් තියේද ? උන් අපිට ගහන්න ආවද ? කොටින්ට උදව් කලාද ලංකාවේ දේශපාලනේට ඇඟිලි ගැහුවද ?

    තඹ කිලෝ එකක් රුපියලක් වැඩියෙන් ගන්න උනත් ඒවා යන්නේ සිංහලුන්ගේ සල්ලි වලින් මිසක් පොන්න දේශපාලු වේසිගෙ පුතාලගේ සල්ලි නෙවි නේද
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක නෙවෙයි 50KG මොකෝ උඹ මේ අරිද්දි අරිද්දි තවත් මූ හොඳයි කියන්නේ? මු චන්දෙ දීපු නොදීපු හැම එකාටම අරිනවා නේ බන්. මූ මේ පාවා දෙන රට අපි හැමෝගෙම නේ බන්. ඒ ගැනවත් හිතෙන්නැද්ද?

    මූ මේ ngo එකක වැඩකරන unp දෙමළ‍ෙක්,මූට රට වැඩක් නෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ වෙනුවට පස් ගන්නවද?
    වැඩි ගානක් දීල වෙන රට වලින් ගන්න වෙනවා ගොන් part
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරුසිරා;22336208 said:
    නොබෙල් තෑග්ග දීල ඉවරයිලු බන් :lol::lol:

    හිටන් එල්ලිලද බලපන් :lol::lol:

    ඇත්තටම වෙන එකෙක්ට දීලනෙ බන්. කැරි වැඩක්නෙ කරල තියෙන්නෙ අපේ හිටං තුමාට:sorry:. මහින්දය පෙත්සමක්වත් ගහන්න ඇති:angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දන්නේ නැති නිසයි අහන්නේ උතුරු කොරියාව ලං කරගට්ට කියල අපිට වෙච්ච පාඩුවක් තියේද ? උන් අපිට ගහන්න ආවද ? කොටින්ට උදව් කලාද ලංකාවේ දේශපාලනේට ඇඟිලි ගැහුවද ?

    තඹ කිලෝ එකක් රුපියලක් වැඩියෙන් ගන්න උනත් ඒවා යන්නේ සිංහලුන්ගේ සල්ලි වලින් මිසක් පොන්න දේශපාලු වේසිගෙ පුතාලගේ සල්ලි නෙවි නේද

    ඔබතුමා දන්නේ නැද්ද එක්සත් ජාතීන්ගේ සාමජිකයෙක් වන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට එරහිවීමට හැකියාවක් තියනවද නැතිද කියලා... එහෙනම් අර ගොටභය ල වගේ වනචර පාලනයක් ගෙනි යන්න ඕනේ. එහෙමනම් නම් උතුරු කොරියාව වගේ රටවල් එක්ක සම්බන්ද වෙන්න තිබුනා.

    න්‍යෂ්ටික අවි වලින් ඇතිවන බලපෑම ඇමරිකාවට , ජපානයට හෝ යුරෝපයට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපෑමක් ඇති කරනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔබතුමා දන්නේ නැද්ද එක්සත් ජාතීන්ගේ සාමජිකයෙක් වන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට එරහිවීමට හැකියාවක් තියනවද නැතිද කියලා... එහෙනම් අර ගොටභය ල වගේ වනචර පාලනයක් ගෙනි යන්න ඕනේ. එහෙමනම් නම් උතුරු කොරියාව වගේ රටවල් එක්ක සම්බන්ද වෙන්න තිබුනා.

    න්‍යෂ්ටික අවි වලින් ඇතිවන බලපෑම ඇමරිකාවට , ජපානයට හෝ යුරෝපයට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපෑමක් ඇති කරනවා.

    දැන් අර කොරියාවෙ එකා නියශ්ටික අවි හදන එක නතර කරයි...අනේ මේ මල විකාර නොකිය ඉදපන්....හාල් 120 පොල් 100 ගොන් පබය කරන්ඩ ඔන දේවල් කරන්නෙ නැ යනව කොරියාවට සම්බාදක දාන්ඩ ගොන් &ත්තෙක්...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113

    ඔබතුමා දන්නේ නැද්ද එක්සත් ජාතීන්ගේ සාමජිකයෙක් වන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට එරහිවීමට හැකියාවක් තියනවද නැතිද කියලා... එහෙනම් අර ගොටභය ල වගේ වනචර පාලනයක් ගෙනි යන්න ඕනේ. එහෙමනම් නම් උතුරු කොරියාව වගේ රටවල් එක්ක සම්බන්ද වෙන්න තිබුනා.

    න්‍යෂ්ටික අවි වලින් ඇතිවන බලපෑම ඇමරිකාවට , ජපානයට හෝ යුරෝපයට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපෑමක් ඇති කරනවා.
    ගෝටා ගේ වනචර පාලනේ හින්ද තමයි උඹ අද පාරේ බැහැල යන්නේ. ඊට කලින් රනිල්ගේ පාලනේ යටතේ උඹ හිටියෙම නැද්ද? ගඟෙන් දිය බීල මුහුද ට ආවඩන්න එපා බන්. සිංහල කමට නින්දාවක්. තමන්ට සේවයක් කරපු මිනිහට අපහාස කරලා තමන් විනාශ කරපු එකාට ආවඩන එක සිංහලයට අපහාසයක් බන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගෝටා ගේ වනචර පාලනේ හින්ද තමයි උඹ අද පාරේ බැහැල යන්නේ. ඊට කලින් රනිල්ගේ පාලනේ යටතේ උඹ හිටියෙම නැද්ද? ගඟෙන් දිය බීල මුහුද ට ආවඩන්න එපා බන්. සිංහල කමට නින්දාවක්. තමන්ට සේවයක් කරපු මිනිහට අපහාස කරලා තමන් විනාශ කරපු එකාට ආවඩන එක සිංහලයට අපහාසයක් බන්.

    ගෝඨාභය කියන්න මොන සක්කිලියෙක් ද බන්. දකුණේ අහිංසක මිනිස්සු මරපු තිරිසනෙක් .
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝටා ගේ වනචර පාලනේ හින්ද තමයි උඹ අද පාරේ බැහැල යන්නේ. ඊට කලින් රනිල්ගේ පාලනේ යටතේ උඹ හිටියෙම නැද්ද? ගඟෙන් දිය බීල මුහුද ට ආවඩන්න එපා බන්. සිංහල කමට නින්දාවක්. තමන්ට සේවයක් කරපු මිනිහට අපහාස කරලා තමන් විනාශ කරපු එකාට ආවඩන එක සිංහලයට අපහාසයක් බන්.
    Oka Sinhalayek neme bn. LTTE eka aye enakan dawal heena dakina ekek
     
    Last edited: