ආර්තික_සම්බාධක

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,053
    3,889
    113
    ගෝඨාභය කියන්න මොන සක්කිලියෙක් ද බන්. දකුණේ අහිංසක මිනිස්සු මරපු තිරිසනෙක් .
    දන්න තරමින් ප්‍රභාකරන් හිටියේ උතුරේ. අනික අහිංසක එකෙකුත් නෙවෙයි. ආඃ. සක්කිලියා කියද්දී තේරුනේ. උඹ කතාකරන්නේ උඹලගේ පවුලේ එකෙක් ගැන නේද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔබතුමා දන්නේ නැද්ද එක්සත් ජාතීන්ගේ සාමජිකයෙක් වන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට එරහිවීමට හැකියාවක් තියනවද නැතිද කියලා... එහෙනම් අර ගොටභය ල වගේ වනචර පාලනයක් ගෙනි යන්න ඕනේ. එහෙමනම් නම් උතුරු කොරියාව වගේ රටවල් එක්ක සම්බන්ද වෙන්න තිබුනා.

    න්‍යෂ්ටික අවි වලින් ඇතිවන බලපෑම ඇමරිකාවට , ජපානයට හෝ යුරෝපයට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපෑමක් ඇති කරනවා.


    ඇමරිකාව කිව්ව් ගමන් නැට්ට පුකේ ගහන කොරියාවෙන් බඩු ගෙන එක නැවැත්තුව කියන්නේ නැතිව පොර ටෝල්ක් දෙන්නේ මොකෝ ?:P:lol::lol:

    අපි දන්නවා ඇමරිකාව ජන්ගිය් පිටින් ඉදපන් කිව්වත් ලංකාවට ජන්ගියපිටින් ඉන්න වෙනවා කියල :P:lol::lol:

    කොරියාවට සම්භාදක ?:lol::lol::lol::P:P

    ගුඅන්පි වහල්ලුන්ට හොදයි ඔව්ව ඉතින් :lol::rofl::rofl::rofl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මරුසිරා;22336482 said:

    ඇමරිකාව කිව්ව් ගමන් නැට්ට පුකේ ගහන කොරියාවෙන් බඩු ගෙන එක නැවැත්තුව කියන්නේ නැතිව පොර ටෝල්ක් දෙන්නේ මොකෝ ?:P:lol::lol:

    අපි දන්නවා ඇමරිකාව ජන්ගිය් පිටින් ඉදපන් කිව්වත් ලංකාවට ජන්ගියපිටින් ඉන්න වෙනවා කියල :P:lol::lol:

    කොරියාවට සම්භාදක ?:lol::lol::lol::P:P

    ගුඅන්පි වහල්ලුන්ට හොදයි ඔව්ව ඉතින් :lol::rofl::rofl::rofl:
    Anika bn, Nuclear weapon walata wiruddawa nam mulinma api sambadak danna oni US walata. :lol::lol:
    North Korea wage 10times nukes thiyenawa USA wala, ehenam mulinma USA walatai wirudda wenna one. Munge Gon meeharak tharka bn owa.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඇත්තටම මේ ආර්ථික සම්බාධක මගින් විශාල පාඩුවක් උතුරු කොරියාවට සිද්ද වෙනවා. ශ්‍රී ලංකාවට කොපර් ( තබ ) සහ යකඩ ඩොලර් මිලියන ගණනක ප්‍රමාණය සෑම කාර්තුවකට වරක්ම ලංකාවට ආනයනය කරා. එමගින් උතුරු කොරියාවට ඩොලර් මිලියන ගණනක් සෑම කර්තුවකදිම නොලැබී යනවා. එය සුළු කොට තැකිය නොහැකි පාඩුවක්.


    කාර්තුවකට ඩොලර් මිලියනයක් කියන්නෙ අවුරුද්දකට අඩුම තරමෙ ඩොලර් මිලියන හතරකට වඩා වැඩි වෙන්න ඕන. ඒත් ලංකාවෙ දල දේශීය නිෂ්පාදිතයත් ඩොලර් බිලියන අසූ ගානක්. ලංකාවෙ මෙලෝ දානයක් හදන්නෙ නැති එකේ මේ තරම් ගානක් දීල යකඩ තඹ ගෙන්නන්නෙ මොන කෙන්ගෙඩියකටද?


     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0

    මහින්ද ගෝත්‍රිකයෝ ලං කරගත්ත වගේ අපි උතුරු කොරියාව ලං කරගත්තොත් මරු නේද

    ගෝත්‍රිකයෝ ? උබ අපේ ඌරුවලිගෙ වන්නිල ඇත්තොන්ටත් ගෝත්‍රිකය කියලද කියන්නේ ? :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Anika bn, Nuclear weapon walata wiruddawa nam mulinma api sambadak danna oni US walata. :lol::lol:
    North Korea wage 10times nukes thiyenawa USA wala, ehenam mulinma USA walatai wirudda wenna one. Munge Gon meeharak tharka bn owa.


    එහෙනම් ඇමරිකාවට ඉස්සෙල්ල අපි ඉන්දියාවෙනුයි පක්කොන්ගේනුයි චිනෙනුයි කනවා :lol::lol::P
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,889
    113
    උතුරු කොරියාව මේ පාර නම් කෙලවා ගත්තේය. දැන් හෙට අනිද්දා වන විට උතුරු කොරියාවේ පාරක් පාරක් ගානේ බඩගින්නේ මිය යන මිනිසුන් දැකිය හැකි වනු ඇත. කිම් ජොන් ට හොද වැඩේය. ඕකාට ඔහොම වෙලා මදිය. ලංකාව වැනි ප්‍රබල රාජ්‍යයක් සම්බාධක පැනවූ කල ඕකුන්ට වැලේ වැල් නැති වෙනවා සිකුරුය. දැන් කිම් ජොන්ට කල ගොන්කම් ගැන පසුතැවෙමින් සිටිනු මිස කල හැකි දෙයක් නැත. ඕකා හෙට අනිද්දාට ආනමාලු ඇවරියක් එහෙම කර තියාගෙන සිරිසේනගේ ගෙදර ගොස් සමාව ඉල්ලීමට බැරි නැත. එහෙම කලත් අපේ ලොක්කා ඕකාට සමාව දී සම්බාධක ඉවත් කර ගනීද යන්න සැක සහිතය.

    Facebook: https://www.facebook.com/sumedha.edirisingha.104/posts/138995336733736
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සුද්දගෙන් කන්න බලාගෙන සුද්ද කියන පදේට නටන පොන්න පාලකයො ඉන්න රටක ඉපදීමත් ලැජ්ජාවක්. වේස පොනිල් තව උස්සපන් ඇමරිකාවට රෙද්ද. ගෝනි උකන්නා.:angry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෝඨාභය කියන්න මොන සක්කිලියෙක් ද බන්. දකුණේ අහිංසක මිනිස්සු මරපු තිරිසනෙක් .
    මුලින් ලොරි ටෝක් දීලා දැන් නම්බර් ඉල්ලලා මැසේජ් ගහන්නෙ ඇයි පොන්නයෝ
    උබ මුලින් කිව්වා නෙ සී.අඩි.ඩී එකට රිපෝර්ට් කලා කියලා
    දැණ් උන්ගෙන්ම නම්බර් එක ඉල්ලපන් පොන්න වේසිගෙ පුතා :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Anna North Korean un haammathe marenawalu Sri lankawe sanctions nisa :yes::yes:
    Lagadima Kim Jong-un hutan & ponilta baara wenawalu.