ආර්තික_සම්බාධක

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hal 100i,pol siyayi,baby saban keteth 55 tibunu eka 60 karala.anek baduth ehemayi.me pakaya kisi deyak danne naha .eka athkin aduwata kanna balan hitapu unta honda wade ban
    UNP kiyanne bn upangei modayo. Unge meeta wada deyak balaporoththu wenna baa.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සම්බාධක දැම්මෙ කොරියාවට හබැයි ඉන්ටර්නෙට් නැතිවුනේ ලංකාවට :love::love::love:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    10 දෙනෙක් එකතු උනාම පාලනය කරගන්න බැරි උන් දාන සම්බාදක........
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,513
    113
    උබලගේ ජහපාලනේට පිංසිද්ද වෙන්න අපිටත් දැන් න්‍යශ්ටික ආයුධ නැතුවම සම්බාධක වැටිලා තමයි තියෙන්නෙ :rofl: