ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Thota mongal da meeharako ekaratakpennapan bangaladesh walin naya gatta LOL tourism redda me ballo tama rata kanne tawath sudda karanawa kalakanniyo 😂😂


    Oka ge botu thadi bayyek next time danawa kiaynne oka denne ayeth Rajapksha kta maa tama
    ------ Post added on Nov 9, 2021 at 8:01 AM
    Boooruwo kaalakanniyo ballo , e welawe thibune rate arakshawa sambanda prashnayak , Anura sambanda anduwa bale thiyeddima thamai Bomba gehuwa , Umbata therunawada Wal buuruwo , Sorry mehama kathakalata , Umbage bashawen katha kale, Man mehama katha karanne ne netnam online , Sorry again.

    Eka post ekai , mu okkatama dislike dala, Kema ganna thibba rep tika, aparade :sorry:
    pissek.PNG

    ------ Post added on Nov 9, 2021 at 8:46 AM
     

    Attachments

    • pissek.PNG
      pissek.PNG
      33.7 KB · Views: 37
    • Like
    Reactions: Spiderman.Ayya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Tourism නෙමෙයි ඇත්ත සීන් එක.
    රාජ්‍ය ආදායම ආසන්නව 10B USD..ඒකෙන් 6-7ක් විදෙස් ශ්‍රමිකයො..ඉතිරි 3-4 තමා Export+Tourism එන්නෙ.
    Export තියෙන්නෙත් 90 ගණන්වල හදපු textiles and garments(52%) සහ tea(17%) අමතරව coconut products,Rubber වගේ දේවල්. ඕක වෙනස් කරන්න කිසි plan එකක් නෑ.එදා වේල tour දුවන්නෙ.මේ දවස්වල කෙරෙන්නෙත් විදේශ සේවා එක හරහා කොල්ලයි බල්ලයි හැමෝමව Korea,Middle East යවලා උන්ගෙන් එන ආදායම 10B USD කරන්න.ඒක කෙරෙන්නෙ නෑ ලේසියෙන්..අනාගතේට හොදත් නෑ..
    Finally someone with a brain.
    Me aanduwa walapenna ganne tea export industry eka watunama me pohora magulak hinda. Next year thawath chater wenawa thiyena income tikath kelogena me President kenek namak hadaganna yana eken kela wela inna wele nodanna organic cultivation magulak karanna gihin. Tourism karanna kohomath ba dan, foreign work karana minissu salli ewanneth na Kabral printing press eka hinda. Eka asse set ekak padi wadi karannalu 🙄 kohoma hari jeppoi toyyoi bayyoi okkoma ekkahu wela okkotama kelola thama nawathinne me paaranan 😞
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export

    Happa me balapanko , eka post ekak demma kiyala, mu parana post okkama hoya hoya gihin dislike dala , Ada mata kanna nethi wenawa :sorry:

    View attachment 150490
    ඒක නම් ඇත්ත බන් මේ ආන්ඩුව නිසා තමා අපි පණ බේරගෙන ඉන්නෙ. එයාලගෙ සල්ලි වලින් අපිට වැක්සින් ටික හරි ගහල දුන්නා. මේකෙ ඉන්න ගූඑන්පී ගොන් ජෙප්පොන්ට කෙලෙහිගුණයක් නෑ. උන් හිටියනම් මෙලහලට මැරිලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ජහපාලන හොරු හොද නැති නිසා ආපහු කම්බ හොරුන්ටම දුන්නා. ඔන්න සිරි ලංකාවේ හෙළ යක් පුතුන්ගේ IQ ලෙවල් එක.

    ඊළඟට කම්බ හොරු හොඳ නෑ කියලා ආයෙත් ජහපාලුවන්ට දෙනවා. කොහොමද IQ level එක? ඔය හැම වෙලාවකම කතිරෙ කෙළල අරින ගමන් වෙන කවුරු ආවත් මෙහෙම තමයි කියල කියනවා. 🤭
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Boooruwo kaalakanniyo ballo , e welawe thibune rate arakshawa sambanda prashnayak , Anura sambanda anduwa bale thiyeddima thamai Bomba gehuwa , Umbata therunawada Wal buuruwo , Sorry mehama kathakalata , Umbage bashawen katha kale, Man mehama katha karanne ne netnam online , Sorry again.

    Eka post ekai , mu okkatama dislike dala, Kema ganna thibba rep tika, aparade :sorry:
    View attachment 150492
    ------ Post added on Nov 9, 2021 at 8:46 AM
    Ah okata purudu wiyan oka saamanya deyak. Kiriye set ekak innawa ohoma gamma daala unlike button eka hayyen obana unta set une naththan kiyapu eka. Me rep magulakui like unlike magulakui kiriyata daapu dawase idan meke kiyanna puluwan bahutharayak un kiyana magulakata support wena deyak thamai. Naththan ebuwa 😂 notification ekakuth enawa extra pleasure ekata
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Tourism නෙමෙයි ඇත්ත සීන් එක.
    රාජ්‍ය ආදායම ආසන්නව 10B USD..ඒකෙන් 6-7ක් විදෙස් ශ්‍රමිකයො..ඉතිරි 3-4 තමා Export+Tourism එන්නෙ.
    Export තියෙන්නෙත් 90 ගණන්වල හදපු textiles and garments(52%) සහ tea(17%) අමතරව coconut products,Rubber වගේ දේවල්. ඕක වෙනස් කරන්න කිසි plan එකක් නෑ.එදා වේල tour දුවන්නෙ.මේ දවස්වල කෙරෙන්නෙත් විදේශ සේවා එක හරහා කොල්ලයි බල්ලයි හැමෝමව Korea,Middle East යවලා උන්ගෙන් එන ආදායම 10B USD කරන්න.ඒක කෙරෙන්නෙ නෑ ලේසියෙන්..අනාගතේට හොදත් නෑ..
    👍🏽Tourism corona pita dala aga beraganna hadanawa dan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    රාජපක්ශලා බල සහ මුදල් පෙරේතකමට බලේ අරන් අද ඉතිහාසයේ හිට්ලර්ට උන දේ කරගත්තා. බෝම්බේ ගහන් නෑ දෙසැම්බර් 26 මහින්ද අගමැති උනානම් රනිල් එක පරාද කරා. පෙරේතකම වැඩි කමට බෝම්බ කෙලිය අද පාරාවලල්ලක් වෙලා හැදිගෑවිල යනවා.


    කොයි ආන්ඩුව තිබ්බත් ලංකාවට මේ ටික වෙනවා ඒත් පැල්ක්නිල් බූරුව උනාට අඩුම එරාන්, හර්ශ කියන ඉගෙනගත්ත උන් සහ ෆොන්සේකා පාඨලිය මුං ඉන්න නිසා යම් කලමනාකාරණයක් මීට වඩා දකී සර්ගේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් සීන් වලට වඩා. දැන් වෙලා ඉවරයි ඉස්සරට එන්නෙ ලංකාවේ අවසන් හෝරාවන් සිවිල් අරගලයක සේයාවන් .
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,429
    113
    කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

    මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

    https://elakiri.com/threads/පඩි-නෑ-වැඩ-නෑ-රජයේ-සේවකයන්-දැඩි-අර්බුදයක.2009645/

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
    එහෙම තත්වයක් තියෙද්ධි තමයි අපේ රටේ යක්ක පුතුන් රට වහන්න කියන්නේ . ඔය රට වහන්න කියන උන්ගෙන් 90%ක්ම . ඔපිස් වල ජොබ් කරලා ලොක්ඩව්න් එකක් ගියාම ආතල් එකේ ගෙදර ඉන්න සෙට් වෙන උන් . උන්ට ගෙවල් කුලී ගමන් වියදම් නැති වීම උදේ පාන්දර නැගිටින්න ඕන්නැති එක වගේ හේතු නිසා රට වහපන් කියනවා හරි සතුටෙන්. ඇරපු දාට ආයේ බඩු මිල වැඩිය් කියලත් කගහනවා . ඩොලර් එකයි ලොක්වුඩවුන් එකයි අතර තියෙන සම්බන්ධෙ තේරුම්ගන්න බෑ. ලංකාවේ නිෂ්පාදනයක් නැති උනාම රුපියලේ අගය පහල යනවා. අපිට ඕන ඕන විදියට රුපියලේ වටිනාකම තීරණය කරන්න බෑ. ආයේ ජනවාරි වලත් ඕකුන් සෙට් එක රට වහපන් කියනවා. මිනිස්සු 1000ක්, ලක්ෂයක්, ලක්ෂ දහයක් බේරන්න කෝටි 2ක් බිල්ලට දෙනවා. අපේ උන්ටත් කාල බිල ගෙදරට වෙලා ඉන්න තියන චාන්ස් එක නිසා උනුත් හා කියනවා. පස්සේ ආයේ ඇරපු දාට බඩු මිල වැඩියි කියල අඩනවා.

    ඒකටම හරියන්න මොළ හතේ මහත්තයත් තියන ඩොලර් ටික තව ටික කාලෙකට අදින්න ඕන නිසා රට වහනවා. ඩොලර් ගෙන්න ක්‍රමයක් හිතන්නේ නෑ. මට තේරෙන්නේ නැත්තේ මේ රටේ කන්න බලන් ඉන්න උන්ටත් ඕන උපරිම ඊලග සතිය ජිවත් වෙන්නේ කොහොමද කියල හිතන එක විතරයි. ඉස්සරහට රට ගැන හිතන්න ඕනකමක් නෑ. අන්තිමට ආයේ ජනවාරි වල රට වහන්න කියල කියද්දී ලැජ්ජාවක් නැතුව ලංකාවේ එකෙක්ම වෙලා කියයි 'කොහේද ඉතින් අපේ උන්ට කිසි විනයක් නෑ නේ එකයි කොරෝන වැඩි උනේ' කියල. එතකොට උට හිතන්න බෑ උත් අයිති අර "අපේ උන්" ගොඩටමයි කියල. එකනේ අර රාජ්‍ය ආයතන වලට හමුදාව දාද්දි කිව්වේ "අපේ උන්ව හදනවා නම් හොදින් බෑ නරකින්ම තමයි කියල". එහෙම කියනකොට නිකන්වත් හිතෙන්නේ නැති එක ගැන අපි ජාතියක් හැටියට සතුටු වෙන්න ඕන. මොකද අපි මේ කියන්නේ "අනේ අපිට කිසි විනියක් පිළිවෙලක් නෑ, අපිට ගහල තමයි අපි හැදෙන්නේ, ප්ලීස් අපිට ගහන්න, වදදෙන්න!!!!!!!" කියන එකයි කියලා. ජාතියක් හැටියට අපි සතුටු වෙන්න ඕන අපිට ගහල අපිව ආදරෙන් බලාගන්න මේ වගේ නායකයෝ ඉන්න එක ගැන.

    ආණ්ඩුවත් බයියින්ටම හරියන්න ආතල් දෙන්නේ. රට වහපු දවස් වල ආර්ථික මද්යස්ඨාන ඔක්කොම ඇරලා සිල්ලර කඩ වහල තිබ්බ. ගමේ එවුන් ගිහින් ගෙදරට අල කිලෝ 50යි කැරට් කිලෝ 50යි ගන්නේ නෑ. එහෙම බඩු ගන්නේ සිල්ලර කඩකාරයෝ. රටේ ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇයි ඉතිං ගිය පාර අනුරට නොදුන්නේ? අනුර ගිය පාර එච්චර පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙද්දිත් පිස්සෙක්ට දුන්නා.
    ඕනෙම කෙනෙක්ගේ ඉතිහාසයක් තියනවා. jvp එකත් ඒ වගේ තමා. ඒ අය ඒ කාලේ හැසිරුණු විදිහ සැහෙන්න වැරදි. අපේ තත්තා එක්ක මාවත් අරන් ගියා කියල අම්මා කිව්වේ. අම්මා වැලපිලා තමා මාව මග දාලා ගිහින් තියෙන්නේ. මේ අපේ ගමේ අපි ඉස්සර හිටි ගේ ඉස්සරහා ඔලු 7 ක් කොටු වල ගහලා තිබ්බා අපේ ලොකු මාමට පෙන්න. ඒ කාලේ මතක තියන මිනිස්සු කිසිම දාක jvp එකට චන්දෙ දෙන්නේ නැ . එකට ඒ අයට බනින්න එපා. උබලත් ඒ අද්දැකීම වින්දා නම් උබලා දෙන්නෙත් නැ .

    අංක දෙක. අනුර ඒ වෙලේ කටට එන බොරු කියලා පස්සේ මාට්ටු උනා. මෙහෙමයි ලබ්කාවේ හැම එකාටම උබලා වගේ තාර්කිකව හිතන්න බැ . අනුර බොරු කිව්වේ මහින්ද ලොක්කා ට එරෙහිව. ඒ කියනේ ඒ කාලේ මහින්ද ලොක්කා මිනිසුන්ගේ වීරයා. හැබැයි මිනිස්සු දන්නේ නැ පොරගේ කෙරුවාවත්. එක නිසා අප්‍රසාදයක් ඇති උනා.

    ඔය හේතු නිසා තමා කොච්චර හරි උනත් jvp එකට මිනිස්සු කැමති නැත්තේ. ඕක දැනගන්න මේකේ පුල් දාල වැඩක් නැ . එලියට බැහැලා මිනිසුන්ගෙන් අහන්න ඕනේ. ඒ වගේම jvp එක ගෙන්න නම් අර මිනිසුන්ගේ ඔලු කරකවන්නම ඕනේ. නැත්නම් කොමත් ඕක කරන්න ලැබෙන්නේ නැ .මොකද මේ තත්වේ දී මිනිස්සු මොකෙක්වත් විශ්වාශ කරන්නේ නැ .
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඔය රාජ්‍ය සේවකයන් ට පඩි ගෙවන්න වෙනවා නම් එය ඉතා හොඳ දෙයක් නෙවෙයි ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට පත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ කියලා මට හිතුනා ඒ නිසා තමයි මම මේ බ්ලොග් එකේ දාන්න ඕන කියලා මම හිතනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොන ආණ්ඩුව හිටියත් නිකං බලාගෙන හිටියනම් වෙන්නෙ මේ නන්දසේන නිකං බලන් හිටපු නිසා වෙච්ච දේම තමයි.

    මේකෙ ඌ මුලින්ම කරපු වරද ආපු එන්නත් ආමි එකේ උන්ට ගැහුව එක. ඒක ගහන්න තිබුනෙ ඇඟලුම් ක්ෂේත්‍රයේ අයටයි අනෙක් අපනයන කර්මාන්තවල ඉන්න අයටයි.
    මිනිහාට තිබ්බේ දන්නේ නෑත්නම් බන්ගලිදේශේ එවුන් දිහා බලාගෙන වෑඩේ කරන්න. සමහර පී එච් අයි මහත්වරු හිටියා තමන්ගේ පෑත්තේ ගාමන්ට් වල වෑක්සීන් කිරිල්ලට ප්‍රමුඛතාවය දීපු.. එහෙම බෑලුවම උන්ට විශන් එකක් තියෙනවා සර් ට වෑඩිය.. ඒ වගේම හමුදාව තමා මුලින්ම රෝගීන් එක්ක ගෑටුනේ. ඒ හින්දා ඉදිරිපෙල රාජකාරි කරපු හමුදාවට ගහන එකෙත් ගෑටලුවක් නෑ.. එතනින් එහාට වෙච්ච දේවල් තමා ප්‍රශ්ණේ.

    මට අදටත් මතක් වෙනවා වියත්මගේ බෑහෑලා වෑඩ කරපු එවුන් කියපුවා. පවු උන්.. මාස ගණන් මහන්සි වෙලා සර්ට ප්ලෑන් හදලා දුන්නා. ඒ උන් කියපු එක ප්ලෑන් එකක්වත් සර් මේ වෙනකම් ක්‍රියාත්මක කරලා නෑ
     
    • Like
    Reactions: topkollek