'ආර්ථිකය උගුලක පැටලිලා' - අගමැති ඇත්ත හෙළි ක&#

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    'ආර්ථිකය උගුලක පැටලිලා' - අගමැති ඇත්ත හෙළි ක&#

    රාජපක්ෂ රෙජීමය සිදුකළ සංවර්ධනයෙන් ආර්ථිකය ඉහලට ඔසවා තබා ගැනීමට කිසිදු උත්තේජනයක් නොලැබුණ බවත් ඊට හොඳම උදාහරණ හම්බන්තොට ගුවන්තොටුපොල හා වරාය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජපක්ෂ රජයේ ණය උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටින බවද අගමැතිවරයා පැවසී ය.

    වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවත් අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

    ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    http://sinhala.asianmirror.lk/local-news/item/19832-ranil-wikramasinha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද මහින්ද මහින්ද කියල බදු වැඩි කරල ලොල් , හොද වැඩේ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න අපත ලොන්ත ගොබ්බයන්ට දැන් හම්බෙනව නියෙමෙට,:):) ඔහොම යන් අගමැතියො හැමදාම ගොවි උද්ගොසන ඒ මදිවට පාරිබොගික උද්ගොසනත් ආවම හැන්ගෙන්ඩ ගුලක් හදලම තියා ගනින් ,:) කියුවෙ ආර්තික ඔස්තාර් කියල මහින්දත් ඔයිට හොදට ආර්තිකය කලමනාකරන කරා ගොබ්බයො පත් උනාම ඔහොමතමා.:oo:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුඑන්පී ආණ්ඩුව රට කරපු හැම කාලෙම දුප්පත් මිනිහ ගැන කිසිම තැකිමක් කරල නැ... ණයදෙන ජාත්‍යන්තර ආයතනවලට උවමනා විදියට නැටුව මිසක්... මේ පාර උනත් ගොවියට දුන්න උපරිම අගේ දැන් පේනව නේද? ගොවියො හැම තැනම පාරවල්වලට බැහැල ප්‍රීති ගොසා කරනවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද මහින්ද මහින්ද කියල බදු වැඩි කරල ලොල් , හොද වැඩේ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න අපත ලොන්ත ගොබ්බයන්ට දැන් හම්බෙනව නියෙමෙට,:):) ඔහොම යන් අගමැතියො හැමදාම ගොවි උද්ගොසන ඒ මදිවට පාරිබොගික උද්ගොසනත් ආවම හැන්ගෙන්ඩ ගුලක් හදලම තියා ගනින් ,:) කියුවෙ ආර්තික ඔස්තාර් කියල මහින්දත් ඔයිට හොදට ආර්තිකය කලමනාකරන කරා ගොබ්බයො පත් උනාම ඔහොමතමා.:oo:

    එදා විමල් ඔය කතාව් කිව්වා

    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මහින්ද මහින්ද මහින්ද කියල බදු වැඩි කරල ලොල් , හොද වැඩේ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න අපත ලොන්ත ගොබ්බයන්ට දැන් හම්බෙනව නියෙමෙට,:):) ඔහොම යන් අගමැතියො හැමදාම ගොවි උද්ගොසන ඒ මදිවට පාරිබොගික උද්ගොසනත් ආවම හැන්ගෙන්ඩ ගුලක් හදලම තියා ගනින් ,:) කියුවෙ ආර්තික ඔස්තාර් කියල මහින්දත් ඔයිට හොදට ආර්තිකය කලමනාකරන කරා ගොබ්බයො පත් උනාම ඔහොමතමා.:oo:
    :lol::lol::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සංසාරේ බවේ දුකා
    ලංකාවේ රනිල් යකා
    දුප්පතාව හිර කෙරුවා
    ජහපලානේ රජ කෙරුවා
     
    Last edited:

    U.Itachi

    Member
    Jul 9, 2014
    64
    10
    0
    mathakada polonnaruwe gowi raja waru mahinda paradunama parata bahala kiribath hadala kawa . hahahahahahahaahhaahahahah .
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මහින්ද මහින්ද මහින්ද කියල බදු වැඩි කරල ලොල් , හොද වැඩේ අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න අපත ලොන්ත ගොබ්බයන්ට දැන් හම්බෙනව නියෙමෙට,:):) ඔහොම යන් අගමැතියො හැමදාම ගොවි උද්ගොසන ඒ මදිවට පාරිබොගික උද්ගොසනත් ආවම හැන්ගෙන්ඩ ගුලක් හදලම තියා ගනින් ,:) කියුවෙ ආර්තික ඔස්තාර් කියල මහින්දත් ඔයිට හොදට ආර්තිකය කලමනාකරන කරා ගොබ්බයො පත් උනාම ඔහොමතමා.:oo:

    වයසත් එක්ක ආසියාවේ හොඳම කියන මොලේ ඇලේ ගහගෙන යනවා...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    i_Stock_000007836244_Medium_300x263.jpg