mona anduva avath unge salli valata andu yatai, kalin mahinda basil dan ranil ravi![]()

eka wes*ge puthek gen wath ratata wadak na

mona anduva avath unge salli valata andu yatai, kalin mahinda basil dan ranil ravi![]()

පකෝ,,
උඹ බෙස්ට් ලයිෆ් එක ගැන එක වචනයක් කියන්නේ නැතිව මොකද මේ ග්ලෝබල් ලයිෆ් එක ගැන විතරක් කියවන්නේ..?

අපි ඉස්සරවෙලාම ලුමිනස් ගැන කතා කරේ නමුත් අන්තිමට පැනෝරාත් වැහුනා
බෙස්ට් ලයිෆ් එක ගැන තොරතුරු එවන්න අපි දන්න දන්න විදියට ඒක ගැනත් මිනිස්සු දැනුවත් කරනවා..බෙස්ට් ලයිෆ් එකත් පිරමීඩ බව දන්නවා නමුත් ඒ අය විකුනන බඩු පිලිබදව හෝ ඒ අයගේ බිස්නස් ප්ලෑන් එක අපි නිවරදිව දන්නේ නෑ මොකද ඇයි පිරමීඩ කියන්නේ ඔප්පු කරන්න කියලා මිනිස්සු ඇහුවොත් අපිට කට උත්තර නෑ..තොරතුරු ලබා දෙනවා නම් ඒ ගැනත් කතා කරනවා අපි

ඉන්දියාවත් එක්ක එකතු වෙලා අමෙරිකාවට ගේමක් දේනව. ඊට පස්සෙ චීනෙට නය ආධාර දෙනව. ෆොක්ස්වැගන් පැක්ටරි දෙක තුනක් ලන්කාවෙ පටන් ගන්නව. තව ගොඩක් දේවල් තියෙනව. ලොල්
නළුවෙන් නෙවෙයි වෙන මොකද්ද එකක් තියෙන එක්කෙනාගෙ දවල් හීනෙ නේද මේ?
ඉන්දියාවත් එක්ක එකතු වෙලා අමෙරිකාවට ගේමක් දේනව. ඊට පස්සෙ චීනෙට නය ආධාර දෙනව. ෆොක්ස්වැගන් පැක්ටරි දෙක තුනක් ලන්කාවෙ පටන් ගන්නව. තව ගොඩක් දේවල් තියෙනව. ලොල්

මහා ආර්ථික මොලේ රනිල් දෑන් කියනවා තිත්ත බෙහෙත් ඕනෑලු ආර්ථිකේ ගොඩ ගන්ඩ. තිත්ත බෙහෙත් කියන්නෙ බඩු මිල , වතුර බිල්, ලයිට් බිල් ඈතුලු සියළු බිල් වෑඩි කරීම. ඒ උනාට චන්දෙට කලින් කිව්වෙ ඕනි තරන් යාළු සුද්දො ඉන්නවා වොක්ස්වගන් එනවා ගූගල් ආවා ටික දවසකින් රටම ගොඩ කියලනෙ. ඈයි පහුගිය ආන්ඩුව කාලෙ හොර කන් කර කර හිටපු රුපියල් කෝටි බිලියන ට්‍රිලියන වලින් දෑන් ඉතුරු වෙනවා ඈතිනෙ. රතු අලි පෑටියට කිව්ව නන් ඉතුරු වෙන ගාන ගනන් හදලා දෙයි. -

කෝ උඹ ලුමිනස් පැනෝරා ගැන කතා කල එක පෝස්ට් එකක් පෙන්නපන් බලන්න...