එතකොට කර්නල් කාරයත් ආර්ථිකය ගැන තීරණ ගන්නේ ACL කේබල් දිහා බලලද බන් ? රටේ export නම් වැඩිවෙලා තියෙනවා උබල පිළිගන්න අමාරු උනාට (දැන් වැලලෙන්න එපා එහෙනම් ඇයි මෙච්චර restriction කියල.ඒ වැඩි උන ගාන සැලකිය යුතු ගානක් නෙවෙයි රටේ වියදම හැටියට ) මොකද export කරන්න ඕනෑතරම් මටිර්යල් ගෙන්නන්න පුළුවන් .ඒත් මෙහෙ production එකට මැටිරියල් ගෙන්නන්න දෙන්නේ නෑ ඒක ඇත්ත උගේ 12.5% කතාව පිළිගන්න බෑ (මම දැක්කේ නෑ මුගේ 12.5% කතාව තියෙන කෙනෙක් දන්න)කොහොමත් ඕක ඔතනට ගිහින් පච ගැහුවොත් කොහොමත් අහුවෙනවා .ලෝක බැංකු IMF report වලින්.ඒක හින්ද නාඩ ඉදින්.පොඩ්ඩක් ඌ කවද්ද එන්නේ කියල කියන්න පුලුවන්ද .පිටරට ඉදන් නටන උන් ගොඩයි