ආර්ථිකය ගැන ඔබගේ කියවීම පුදුම සහගතයි අයියේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ මගුල එක්කෝ කඩා වැටෙන්න ඕනේ...............
    මොන මලඉලව්වක්ද ?
    දන් වැටෙනවා හෙට වැටෙනවා ලබන සතියේ මාසේ අවුරුද්දේ කියලා
    බලා ඉදලා දන් ඇතිවෙලා..................
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    මොනවද බං
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    එතකොට කර්නල් කාරයත් ආර්ථිකය ගැන තීරණ ගන්නේ ACL කේබල් දිහා බලලද බන් ? රටේ export නම් වැඩිවෙලා තියෙනවා උබල පිළිගන්න අමාරු උනාට (දැන් වැලලෙන්න එපා එහෙනම් ඇයි මෙච්චර restriction කියල.ඒ වැඩි උන ගාන සැලකිය යුතු ගානක් නෙවෙයි රටේ වියදම හැටියට ) මොකද export කරන්න ඕනෑතරම් මටිර්යල් ගෙන්නන්න පුළුවන් .ඒත් මෙහෙ production එකට මැටිරියල් ගෙන්නන්න දෙන්නේ නෑ ඒක ඇත්ත උගේ 12.5% කතාව පිළිගන්න බෑ (මම දැක්කේ නෑ මුගේ 12.5% කතාව තියෙන කෙනෙක් දන්න)කොහොමත් ඕක ඔතනට ගිහින් පච ගැහුවොත් කොහොමත් අහුවෙනවා .ලෝක බැංකු IMF report වලින්.ඒක හින්ද නාඩ ඉදින්.පොඩ්ඩක් ඌ කවද්ද එන්නේ කියල කියන්න පුලුවන්ද .පිටරට ඉදන් නටන උන් ගොඩයි
     
    විද්වත් කතිකාවතක් ඇති කරමු