ආර්ථිකය ගොඩගත්තා නම් ක්‍රිකට් නගාසිටුවන්නත් පුළුවන් - ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    2025 වසරේ සිට මෙරට ආර්ථිකය ඉහළ නැංවීම සඳහා සිදුකෙරෙන ක්‍රියාවලියේ මූලික අඩිතාලම ලෙස මෙම අයවැය හැදින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවය.

    රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

    දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.



    ආර්ථිකය ගොඩගත්තා

    mu kiyanne lankawa genada ban
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ල පයිය නග්ගගෙන අතේ පාරක් ගහගන්න පුලුවන්ද බලන්න කියහන්කො @2osama බැරි උත්තවල් නොකර.
    අවුරුදු 50ක් ෆේල් වෙවී ඒකම කොරන්න යනවා 🙈😂😂
     
    • Haha
    Reactions: SLK_sri