අනේ ඕකා ඉගෙනගත්ත අර්ථික විදයාව අමු අමුවේ විකුණපු එකෙක් .විදේශයන්ගෙන් ලබාගත් ණය ගිවිසගත් ආකාරයට නොගෙව්වහොත් ලංකාව දවසක්වත් පවත්වාගෙන යන නොහැකි බවද හෙතෙම කියා සිටියේය. bandula baluwardana
පක්ශායිආර්ථිකය නම් ගොඩ යනවා බන්
ආයේ මේ උඩ ගිය මිල ගනන් පහල යන් නෑ සැපයුම වැඩි නොවෙන්න , සැපයුම වැඩි වෙන් නෑ ඉල්ලුම නැතුව සහ පොලි අනුපාත ඉහල නිසා ආර්ථික කටයුතු සංකෝචනය වෙලා .
මිනිස්සු දැන් ආදායම් වැඩි කරගන්න ඕනේ
වැඩියෙන් සංසරණය මුදල් වලින් කොටස තමාගේ කරගන්න ඕනේ
පොලි අනුපාත අඩුවෙලා වයාපාර කටයුතු වැඩි වෙලා නිශ්පාදනය ඉහල යන්න ඕනේ
මේවා සරල ආර්ථික සංචරක
"බුජ්ජිමතුන් "ආපහු රටට කෙලවයිද ?
![]()
![]()
![]()
![]()
"බුජ්ජිමතුන් "ආපහු රටට කෙලවයිද ?
![]()
![]()
![]()
![]()
![]()
මෝඩ ජෙප්පෝ වගේ ණය ගෙවන්න බෑ හා මචං කියන්න බැනේ
2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න
GDP ගැනත් බොරුවක් කියපන්කොමෝඩ ජෙප්පෝ වගේ ණය ගෙවන්න බෑ හා මචං කියන්න බැනේ2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න
![]()

කුහක ජෙප්පට ඉතින් කෝකත් වැරදිනේ
2015-2016 IMF programme එකකට ගිහින් tight monetary policy එකක් ගෙනියන්න උනේ රට බංකොලොත්එ වෙන එක නවත්ත ගන්න එකාලේම. එතකොට GDP එක low වෙනවා.ehema kiyanna epa, mugen igenagaththu ewun kiriye innawaඅනේ ඕකා ඉගෙනගත්ත අර්ථික විදයාව අමු අමුවේ විකුණපු එකෙක් .
මෙච්චර කල් අපි ණය ගෙවේවේ කොමද
උගන්නන කාලේ හොදට කරන්න ඇති පේපර් පැනල් වලත් ඉදලා අති හැබැයි දේශපාලනයට ගියාම කබරගොයා තලගොයා කරාehema kiyanna epa, mugen igenagaththu ewun kiriye innawa