ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට !

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵළ ඵළ...ඵහෙනම් කමක් නෑ මොන්සුං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    විදේශයන්ගෙන් ලබාගත් ණය ගිවිසගත් ආකාරයට නොගෙව්වහොත් ලංකාව දවසක්වත් පවත්වාගෙන යන නොහැකි බවද හෙතෙම කියා සිටියේය. bandula baluwardana
    අනේ ඕකා ඉගෙනගත්ත අර්ථික විදයාව අමු අමුවේ විකුණපු එකෙක් .

    මෙච්චර කල් අපි ණය ගෙවේවේ කොමද
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ආර්ථිකය නම් ගොඩ යනවා බන්
    ආයේ මේ උඩ ගිය මිල ගනන් පහල යන් නෑ සැපයුම වැඩි නොවෙන්න , සැපයුම වැඩි වෙන් නෑ ඉල්ලුම නැතුව සහ පොලි අනුපාත ඉහල නිසා ආර්ථික කටයුතු සංකෝචනය වෙලා .

    මිනිස්සු දැන් ආදායම් වැඩි කරගන්න ඕනේ
    වැඩියෙන් සංසරණය මුදල් වලින් කොටස තමාගේ කරගන්න ඕනේ

    පොලි අනුපාත අඩුවෙලා වයාපාර කටයුතු වැඩි වෙලා නිශ්පාදනය ඉහල යන්න ඕනේ

    මේවා සරල ආර්ථික සංචරක
    පක්ශායි
     
    • Like
    Reactions: Don GasCan

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    "බුජ්ජිමතුන් "ආපහු රටට කෙලවයිද ? :lol:

    rKpAjnD.jpeg

    kHet3hv.jpeg

    4JYo3LB.jpeg


    e7bECul.jpeg

    hRdPZgL.jpeg
     
    • Haha
    Reactions: NaOH and Don GasCan

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    "බුජ්ජිමතුන් "ආපහු රටට කෙලවයිද ? :lol:

    rKpAjnD.jpeg

    kHet3hv.jpeg

    4JYo3LB.jpeg


    e7bECul.jpeg

    2024 UNP ආණ්ඩුවක් ?
    එක සිට එකයි එකත් ලිස්ට් එකෙන්
    පොහොට්ටුවේ සෙට් එක හින්දා අද ඔහොම ඉන්නේ නැත්තන් මහපාරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    දාන්න අමතක වෙච්ඡ දෙයක් දැම්මේ UNP කෙරුවාව :lol: :lol:



    View attachment 225657
    මෝඩ ජෙප්පෝ වගේ ණය ගෙවන්න බෑ හා මචං කියන්න බැනේ :lol: 2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න

    a37UczB.jpeg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මෝඩ ජෙප්පෝ වගේ ණය ගෙවන්න බෑ හා මචං කියන්න බැනේ :lol: 2015-2019 ගත්ත ණයවලින් 90% අරන් තියෙන්නේ 2014 වෙනකන් ගත්ත ණය වල පොලිය ගෙවන්න

    a37UczB.jpeg
    GDP ගැනත් බොරුවක් කියපන්කො :lol:

    WhatsApp Image 2024-02-07 at 2.38.17 PM.jpeg
     
    • Haha
    Reactions: Bitter Truth

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    GDP ගැනත් බොරුවක් කියපන්කො :lol:

    View attachment 225658
    කුහක ජෙප්පට ඉතින් කෝකත් වැරදිනේ :lol: 2015-2016 IMF programme එකකට ගිහින් tight monetary policy එකක් ගෙනියන්න උනේ රට බංකොලොත්එ වෙන එක නවත්ත ගන්න එකාලේම. එතකොට GDP එක low වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ ඕකා ඉගෙනගත්ත අර්ථික විදයාව අමු අමුවේ විකුණපු එකෙක් .

    මෙච්චර කල් අපි ණය ගෙවේවේ කොමද
    ehema kiyanna epa, mugen igenagaththu ewun kiriye innawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ehema kiyanna epa, mugen igenagaththu ewun kiriye innawa
    උගන්නන කාලේ හොදට කරන්න ඇති පේපර් පැනල් වලත් ඉදලා අති හැබැයි දේශපාලනයට ගියාම කබරගොයා තලගොයා කරා 😁 . ඌ නියාත්තමකව කියන්නේ ඒවා ඉතින් මහපොලවේ ලොවෙත් කරන්න බෑ .