ආර්ථිකය යථා තත්ත්වයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිගරට් බොන මිනිහා අද වන විට බීඩි බොන තැනට රට කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    බීඩි ඔතන කොළය ද ඉන්දියාවෙන් ගෙනෙන ගමන් ඉන්ද වංචා දූෂණ සිදු කරමින් ඇතැයිද හෙතෙම කියයි.

    මේ හරහා පෙනී යන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගොස් ඇති ආකාරය බවද පවසන ඔහු අද වන විට බීඩි බොන ප්‍රමාණය 100%කින් වැඩි වී ඇතැයි ද සඳහන් කළේය.

    රටේ කිසිම පුද්ගලයෙකුට යායුතු මාර්ගය ගැන අවබෝධයක් නැති බවත් මේ අය හැදෙන පාටක් පේන්නේ නැති බවද ඔහු පැවසීය.

    පළාත් පාලන මැතිවරණය පවත්වන්නට රුපියල් බිලියන දහයක් නැතැයි කියූ ආණ්ඩුව පසුගිය මාස පහට විදේශයන්ගෙන් රුපියල් බිලියන 230ක ආහාර ආනයනය කර ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
     
    • Like
    Reactions: haunte and Cypress

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Half the Sri Lanka is literally starving and you are saying the economy is back on track. Every single loss from years of utter corruption and waste have been heaped on the poor hapless Sri Lankan people and this idiot says the economy is back on track!
     
    • Like
    Reactions: Cypress