ආර්ථිකය වෙනස් කරන මග දේශන මාලාව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    මේවා අපිට තේරුනාට ගම්වල වහල් බයියන්ට ටොයියන්ට කොහොම තේරුම් කරන්නද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    අපි කොහොම හරි මේ මතය ගෙනියන්න ඕන ගමට

    මුලින්ම ඌව ගෙනපන්කො ලන්කාවට. එන්ගලන්තෙ ඉදල නන් සසෙක්ස් වලට වගේ ගෙනියන්න පුළුවන්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මොනවා උනත් කියන්නේ 100% ක් ඇත්ත. මේ වගේ කියාගෙන ඇවිත් ඇරලා ගියත් කමක් නැ දැන් ඉන්න ඔබ්බ හැත්තෑ අරින ඇරිල්ල බැලුවම.

    උන්ට මේවා තේරෙන්නෙත් නැ. තේරෙන උන් කියන්නෙත් නැ.

    මොනවා උනත් වෙනසක් වෙනුවෙන් නැගිටින උන්ව ඩිස්කරේජ් කරන්න හොඳ නැ. අන්තිමට වචනයක් කතා කරන්න එකෙක් නැතුව මේ ගෙරි බේසික පුතාලත් එක්කම වල පල්ලට යන්නයි වෙන්නේ.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා උනත් කියන්නේ 100% ක් ඇත්ත. මේ වගේ කියාගෙන ඇවිත් ඇරලා ගියත් කමක් නැ දැන් ඉන්න ඔබ්බ හැත්තෑ අරින ඇරිල්ල බැලුවම.

    උන්ට මේවා තේරෙන්නෙත් නැ. තේරෙන උන් කියන්නෙත් නැ.

    මොනවා උනත් වෙනසක් වෙනුවෙන් නැගිටින උන්ව ඩිස්කරේජ් කරන්න හොඳ නැ. අන්තිමට වචනයක් කතා කරන්න එකෙක් නැතුව මේ ගෙරි බේසික පුතාලත් එක්කම වල පල්ලට යන්නයි වෙන්නේ.

    අන්න ඒකයි මොළයක් තියෙන එකෙක් හිතන විදිය ❤❤❤❤