IMF එකෙන් යෝජනා කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ මොකක්ද? පැහැදිළි කිරීමක් ඕනේ. Please
ස්තුතියි. හොඳ පැහැදිළි කිරීමක් ලැබෙයි නේද?අද දහම් පාසල් බන්. ටිකක් දවල් වෙලා එන්නම්.
Oya wage loku prashna gana danne un thamaස්තුතියි. හොඳ පැහැදිළි කිරීමක් ලැබෙයි නේද?

Debt restructuring= changing loan termsIMF එකෙන් යෝජනා කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ මොකක්ද? පැහැදිළි කිරීමක් ඕනේ. Please
Delusional. No country has been able to develop themselves with IMF loans. The IMF are parasites that destroy nationsostar nam neme, namuth IMF eke theory eka tama finance based modifications. e kiyanne country eke economy eka focus karala eka eka wenas kam karana eka. eken day-to-day life ekata wena balapema gana salakanne ne. weli mirikala wathura gannawa wage wedak.
ex: 5 year plan ekak hithuwot 5 years kanna thiyena hama kattama kanna wenawa. after 5years sahenna progress ekak enawa okkoma hariyata kalot. eth podi miniha neththtatama nethi wenawa 5years yanna kalin.
yes indeed, cuz almost every country that go into IMF trap are the most corrupted and financially devastated countries.Debt restructuring= changing loan terms
Delusional. No country has been able to develop themselves with IMF loans. The IMF are parasites that destroy nations
------ Post added on Mar 13, 2022 at 12:25 PM
kohoma hari un apita USD denne api unge kondesi walata ekanga unoth witharaine?ostar nam neme, namuth IMF eke theory eka tama finance based modifications. e kiyanne country eke economy eka focus karala eka eka wenas kam karana eka. eken day-to-day life ekata wena balapema gana salakanne ne. weli mirikala wathura gannawa wage wedak.
ex: 5 year plan ekak hithuwot 5 years kanna thiyena hama kattama kanna wenawa. after 5years sahenna progress ekak enawa okkoma hariyata kalot. eth podi miniha neththtatama nethi wenawa 5years yanna kalin.
ණය ප්‍රතිව්‍යුහගත kiyanne ethakota oya time period eke progress eka ganna loans re-schedule karana eka. lokuma awasiya tama loans walata gewanna thiyena total amount eka sahenna wediwenawa
ex: 100,000 loan ekata 10,000 interest nam, 12 months walin gewanna ona nam, danata 3 months gewala nam;
monthly: 100000+10000/12=9166,
total 110,000
after 3 months - 110,000-(9166*3) = 82,502
remaining amount eka (82,502) re-schedule karanawa
ex: 82,502 + interest
aye 12months gewanna ona aluth added interest ekat ekka. gewanne dollar walin, ethakota gewanna tiyena RS agaya sehenna wedi wenawa, eva manage karanna rate hugak finance side eken changes wenawa.
Financially devastated thanks to the west. At this point we have no choice but to. But in the long term we should move away from USD as a reserve currency and stop depending on the west.yes indeed, cuz almost every country that go into IMF trap are the most corrupted and financially devastated countries.
oka maha wikaara kathawak ban. boru billek. saralawa ape anduwa IMF kamathi naththe mekai, un dena salli walata karapu de anthima satheta pennanna one. e hinda horakam karanna hari amarui. eka thamai IMF loans ganna akamathi pradhana hethuwa. thawa hethu thiyenawayes indeed, cuz almost every country that go into IMF trap are the most corrupted and financially devastated countries.
meda paara unge kondesi walata namenna wenawa.Umba loan ekak gannawa lankawe bank ekakin Axio ekakata, Axio eka 10 million. Umbe tiyenne 24 months walin gewanna. Ethakota average 5 lacks per month wage set wenawa. Masa 6 k gewan yaddi umbata job eka nethi wenawa, pol business ekakui, elawlau business ekakui karala 2 lacks hyaganna puluwan eka nisa bank eka ekka katha karala, maseta 1.75 gane wedi poliyata awrudu 5kata gewanawa. Onna oka thama saralawa mun karanneth.
But eeta amatharawa economic restructuring wage ewata advices denawa. Ungenuth podi loan ekak Ganna puluwan
ඔයිට අමතරව සමාජීය කාරණාත් කිහිපයක් බලනවා , මානවහිමිකම් සුරැකීම හා මාද්‍ය නිදහස වගේ. ඊට අමතරව ඉහත නය ප්‍රමාණයේ යම්කිසි ප්‍රතිශතයක් ගෙවීමට ඍජුවම මුදල් උපයා ගන්නා ආකාරය පෙන්නන්නත් ඕනේ (proposal). ඔන්න ඔය කාරනා හින්දයි මේ හැතිකරේ ඕකට අදිමදි කරන්නේIMF එකට ගිහින් ණය reshedule කරොත් සරලවම වෙන්නෙ දැනට තියෙන ණය ප්‍රමාණය ගෙවන්ඩ තියෙන කාලය දික් කරල පොලිය අඩු කරල ඕනෙ නම් grace period එකකුත් දෙන එක.
හැබැයි මේක එයාල නිකන් ම කරන් නෑ. ඒකෙදි එයාල බලනව reshedule කරාට පස්සෙත් මුන්ට ඇත්තටම මේක ගෙවා ගන්ඩ පුලුවන්ද කියල.අන්න එහෙම ගෙවා ගන්ඩ පුලුවන් වෙන්ඩ ආන්ඩුවේ ආදායම වැඩි කර ගන්ඩ කොන්දේසි දානව IMF එකෙන්. මේ කොන්දේසි වල අනිවාර්යයෙන් මේ වගේ දේවල් තියෙනව.
* පාඩු ලබන රාජ්‍ය ආයතන private කරන්ඩ ඕනෙ.
* විනිමය අනුපාත නිදහසේ තීරණය වෙන්ඩ ඕනෙ සහ free trade වෙන්ඩ ඕනෙ.
* පෙන්ශන් එක අහෝසි කරන්ඩ ඕනෙ.
* විදුලි බිල,වතුර බිල වගේ ඒව වැඩි කරල ඒ ආයතන වල පාඩුව අවම කරගන්ඩ ඕනෙ.
* වන්චාව දූෂණය අවම කරන්ඩ ඕනෙ කියන එක.
ඔය වගේ තීරණ රටට හිතකරයි හැබැයි ඒව ක්‍රියාත්මක කරපු ගමන් ජනතාවට ලොකු පීඩනයක් එනව. ජනතාව ගෙ ලොකු අප්‍රසාදයක් ආන්ඩුව පැත්තට එනව. ඒ හින්දයි මුන් IMF යන්ඩ අදි මදි කරන්නෙ.
ඇයි බැසිල්ගේ money laundering කේස් එකත් මේ පාර තදට බලපානවා. පොර දැන් ඇමෙරිකාවේ ඉන්නේ. මුන්ට 100% IMF කොන්දේසි පිළිගන්න වෙනවාඔයිට අමතරව සමාජීය කාරණාත් කිහිපයක් බලනවා , මානවහිමිකම් සුරැකීම හා මාද්‍ය නිදහස වගේ. ඊට අමතරව ඉහත නය ප්‍රමාණයේ යම්කිසි ප්‍රතිශතයක් ගෙවීමට ඍජුවම මුදල් උපයා ගන්නා ආකාරය පෙන්නන්නත් ඕනේ (proposal). ඔන්න ඔය කාරනා හින්දයි මේ හැතිකරේ ඕකට අදිමදි කරන්නේ
strike කරලා ගෙදර යන්න වෙන්නේ. කොහොමත් සේවක කප්පාදුවක් කරයි.සහනාධාර කපනවා රාජ්‍ය ආයතනවල සේවකයෝ අඩු කරලා පාඩු ඒවා විකුණනවා. තව ටැක්ස් වැඩි වෙයි
ඔය වගේ ගොඩක් ගයිඩ්ලයින්ස් දීලා තමයි ඒවා කරන විදියට ලෝන් දෙන්නෙ. මිනිස්සුන්ට අවුරුදු 10ක් විතර හොද කට්ටක් කන්න වෙනවා