ආර්ථික වර්ධනය

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බලපන් තව ටිකක්කල් යදදී මේවිදිහට රිණ අගයකුත් එයි:(:sorry::eek::shocked::frown::growl::oo::no::nerd:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බලපන් තව ටිකක්කල් යදදී මේවිදිහට රිණ අගයකුත් එයි:(:sorry::eek::shocked::frown::growl::oo::no::nerd:
    2001 තමා බන් - උනේ අවුරුදු 66 ටම ,එහෙම වෙන්න දෙන්නේ නැ ,එක ගොඩක් අවුල් දෙයක් 2001 තාමා නරකම අවුරුද්ද
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ape රටේ ආර්ථික වර්දනය තිබුනේ ඔය ගාන තමා ,5 % 6 % වගේ
    අස්ච්රෙයෙන් එක වැඩි කරලා පෙන්නුවා ,
    එක නිසයි දැන් මහා බැංකු දත්ත කවුරුත් පිලි නොගන්නේ ,

    8 % තිබුනේ නැ කියලා ඕන විෂය දන්නා කෙනෙක් දන්නවා ,එක දැන් හිමිහිට නිවැරදි අගයට එනවා ,

    ඔව් නෙහ් කොටස්වෙලද පොළත් නියම අගේට දැන් එනව තව වැඩිකල් යන්න කළින්:growl:
     
    • Like
    Reactions: sbbuddhika

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් නෙහ් කොටස්වෙලද පොළත් නියම අගේට දැන් එනව තව වැඩිකල් යන්න කළින්:growl:
    කොටස් වෙළද පල ගැන ඔබතුමා මොනවද දන්නේ
    කඩා වැටුනා කියන්න
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රබා ගේ නම දාලා මගේ රේප් කැපු සාමාජිකයාට මාගේ ප්‍රණාමය ,
    වැඩේ කියන්නේ රබා ඔෆ්ෆ් ලියින්

    මාර අය
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රබා ගේ නම දාලා මගේ රේප් කැපු සාමාජිකයාට මාගේ ප්‍රණාමය ,
    වැඩේ කියන්නේ රබා ඔෆ්ෆ් ලියින්

    මාර අය
    මොලේ තියන එකාට තේරෙනව වැඩේ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Lankawe Economy eka kawadawath 7.4% kata thiyenna widiyak na ban, 2014 second best economic growth eka thibune ape rate china walin passe, eka dakkama hithaganna puluwan ne ithin methana prashnayak thiyenawa kiyala
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ape රටේ ආර්ථික වර්දනය තිබුනේ ඔය ගාන තමා ,5 % 6 % වගේ
    අස්ච්රෙයෙන් එක වැඩි කරලා පෙන්නුවා ,
    එක නිසයි දැන් මහා බැංකු දත්ත කවුරුත් පිලි නොගන්නේ ,

    8 % තිබුනේ නැ කියලා ඕන විෂය දන්නා කෙනෙක් දන්නවා ,එක දැන් හිමිහිට නිවැරදි අගයට එනවා ,

    :rofl::rofl::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහා බැංකු ලොක්කට ඔය ටික කියලා දුන්නොත් .:lol::lol::lol::lol:
    post එක කන් නැතුව හිටහන් බන් .
    man post eka kawe na ekata pahadili kirimak damme .mewa danne nathi nisa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Lankawe Economy eka kawadawath 7.4% kata thiyenna widiyak na ban, 2014 second best economic growth eka thibune ape rate china walin passe, eka dakkama hithaganna puluwan ne ithin methana prashnayak thiyenawa kiyala
    mewa kochra kiwath wadak na ban
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රඹා;18215220 said:
    මොලේ තියන එකාට තේරෙනව වැඩේ
    ekane ban ,kelin wada na ,hangila thama okkoma ,desha premiyonge hati