මාරු සල්ලි නැතුව කාඩ් එකට දාගෙන උන් අපිට පොලිය ගෙවන්නෙ නෑනේ උන් ඒවා වලින් දියුණු වෙනවා මාරු සල්ලි නැත්තම් වහලා දාන්න ඕන
සබ් ෆර්ටයිල්ට් වලින් බබා හරිගියෙ බබා හම්බ උනේ සති 38න් සීසර් බබාව අරන් පැය විසිහතර ක් යන්න කලින් pbu demma husma gannava vedi kiyala le ahema aran tibbaa අද tunatiyen වතුර ගන්නවලු ඒ ඇයි බන්
නීතියක් නැද්ද දන්නෙ නෑඋන්ට එහෙම මාරු සල්ලි කාඩ් එකට දාන්න පුළුවන් ද බන් බැංකුවක වගේ
බෝල වගේ උන් ස්ටාර්බකස් එහෙම හැමදාම යනවනම් ඉවරයි ...මාරු සල්ලි නැතුව කාඩ් එකට දාගෙන උන් අපිට පොලිය ගෙවන්නෙ නෑනේ උන් ඒවා වලින් දියුණු වෙනවා මාරු සල්ලි නැත්තම් වහලා දාන්න ඕන
රුපියල් පහක් දහයක් නේ බන්

ඔව් එකතු වුණාම තමන්ට ඕන වෙලාවක ගන්නත් පුලුවන් හදිසියකටඑහෙමවත් ඉතුරු සල්ලි කාඩ් එකට දාන එක හොදයි. අනිත් තැන්වල මාරු නැ කිය කිය ටොෆි චොකලට් දෙනවා. සමහර තැන්වල ඉතුරු දෙන්න රු 1, රු2 කාසිත් උන් ලග නෑ. කාඩ් එකට සල්ලි දැම්මම කව්දාහරි උබටම ඒවාගෙන් ගෙවන්න පුළුවන්. ඒක පාඩූවක් විදියට දකින්න එපා. කීල්ස් එකෙත් කාඩ් එකට සල්ලි දාන්න පුලුවන්
උන්ට එහෙම මාරු සල්ලි කාඩ් එකට දාන්න පුළුවන් ද බන් බැංකුවක වගේ
බලෙන් දාන්නෑ බන්. ස' රු7ක් කාඩ් එකට දාන්නද අහනවා. ඒ සුදු මූනු දිහා බලන් එපැයි කියන්න බෑ. උන් අපෙන් බලෙන් හාන් එක ගන්නෙ. බලෙන් කිව්වට බල කරන්නෙත් නෑ. අනේ මන්ද බන්.නීතියක් නැති කැලෑනීතිය තියෙන බංකෛළොත් රටවල් වල පුලුවන් ඇති. එහෙම නැති රටවල් වල නං බෑ. සත ගානත් ඉතුරු දෙනව අතට.
අපේ කැමැත්තක් නැතුව උන්ට ඕනවට එක එක ලබ්බෙ කාඩ් වලට සල්ලි දාන්න බෑ
බලෙන් දාන්නෑ බන්. ස' රු7ක් කාඩ් එකට දාන්නද අහනවා. ඒ සුදු මූනු දිහා බලන් එපැයි කියන්න බෑ. උන් අපෙන් බලෙන් හාන් එක ගන්නෙ. බලෙන් කිව්වට බල කරන්නෙත් නෑ. අනේ මන්ද බන්.