ආර්යාව වැඩේ පටන් ගෙන

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    collage.png

    collage.png

    baya wenna epa politics karanne nehalu 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    ලෝකෙ වටේට ණය වෙලා බංකොලොත් රටක් උනාට කොහොමද කස්ටියගෙ බජට්ස්! :giggle:

    නාමල් බලපන්කෝ පරදින බව දැනගෙන වැඩිම බජට් එක පොර නේද. කට්ටිය අඩු එකේ අපි යමුද පොහොට්ටුවට ගානක් ගන්න පුලුවන් 😁
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    owa manasika leda ban

    මොනා කිව්වත් රනිලගෙ ගෑනි ඒ අතින් පට්ට ක්ලාස් එකක් තියෙන ගෑනියෙක් මේ වගේ අඩු කුලේ මුඩුක්කු ගෑනුන්ට වඩා.

    සජියා ගෑනිට බයයි
    සිරාවටම මේකා අවොත් වෙන්නේ මේකාගේ ගොන්කම් , වලට අපි සේරටම කන්න වෙනවා අර යුක්රේන් වලට වගේ :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මොනා කිව්වත් රනිලගෙ ගෑනි ඒ අතින් පට්ට ක්ලාස් එකක් තියෙන ගෑනියෙක් මේ වගේ අඩු කුලේ මුඩුක්කු ගෑනුන්ට වඩා.

    apo ow ow hama athakin hodai she deserves much better :yes:
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg

    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය

    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
    😂 noice
     
    • Haha
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    සජිය ජනපති උන් පස්සේ මෙකිගෙන් බේරිලා ඉන්න වෙන්නේ නෑ. ගොන් සජියත් මේකිට හෙනට බයයි.. මොන විනාසයක් කරාවිද දන්නේ නෑ, සජියගේ අම්මට වඩා හපන් මෙකි.
    හැබැයි දැන් අම්මණ්ඩි පෙනුම තිබ්බට නියම පොශ් සුපිරි කාමුක බඩු කෑල්ලක් නේද තරුණ කාලේ...සජ්ජා මරු ආතල් ගන්න ඇති :(
     
    • Love
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැබැයි දැන් අම්මණ්ඩි පෙනුම තිබ්බට නියම පොශ් සුපිරි කාමුක බඩු කෑල්ලක් නේද තරුණ කාලේ...සජ්ජා මරු ආතල් ගන්න ඇති :(
    Ow ow hoda kalla issara
     
    • Love
    • Haha
    Reactions: NaiRobi and NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    සජිත්ගේ මැතිවරණ වියදම් මෙහෙයුම ජලනි අතට ගනී.. 😜 😜

    👆👆 [ Click for news sources ]

    iBjfxAV.jpeg

    සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය මැදිහත් වෙමින් ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් වියදම් කිරීමේදී ඇය සහ පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් පාලනය කරමින් ඇතැයිද සදහන් ව්ය.
    එමෙන්ම මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති අතර ඇතැම් ආසන සංවිධායකයන් මේ සම්බන්ධයෙන් නොසතුටකින් පසුවෙමින් ඇත.
    කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මුදල් ඉතිරි කර ගැනීගැනීමට ඇතැම් ආසන සංවිධායකයන් උත්සාහ කිරීම මත මෙම ජනාධිපතිවරණයේ මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් ඇතැයිද සදහන්ය

    🤭 🤭 🤭 🤭 🤭

    ජන්ජාලයෙන් ඉස්සුවේ
    meka awoth ehema lankawe un wenama atal ekak aran marenne
     
    • Haha
    Reactions: NRTG