ආර්යා මුණක්, ඒ පිංපාට... 11-05-2019 07:04 PM Deshapaluwonta kade yana eka nawaththapanko bn. uba kalin wadagath deyak meke kara. dannam ube comment dakiddith appiriyayi![]()
දෙවැනි එක නම් ඇත්ත.......නමුත් මේ වෙලාවේ කරන්න තියන දේ හරි දේ කියලා මිනිස්සුන්ගේ ඔලු හදන එක. එක තමා කරන්නේ.
මම කඩේ යන්නේ රට වෙනුවෙන්. එක දේශපාලකයෙක්ට කඩේ යාමක් විදියට පෙනුනට මට කරන්න දෙයක් නෑ මචන්. එදත් රට වෙනුවෙන් වෙන්න තියන දේ කලා.....අදත් කරනවා හෙටත් එච්චරම තමා. රට පැත්තේ හිට ගන්නේ යකාගේ ආච්චි උනත් අදාළ නෑ, අදාළ රට වෙනුවෙන් හිට ගැනීම පමණයි.
කමෙන්ට් දකින විට අප්පිරිය වීමට කරන්න දෙයක් නෑ. යමක් කියන්න ඕන ස්මුත්ලි නම් එහෙමයි, හරුපෙන් නම් එහෙමයි. අනික හරක්ට තේරෙන්නේ ජහ කිව්වාම මිසක් සේ-සේ කිව්වම නෙවෙයි නේ.....
තේරුම් ගත්තා යයි සිතමි. -රේප් එකට නෝ ඔෆෙන්ස් මචන්.



