ආර්ය මෛත්‍රී භාවනාව කරන්නේ මෙහෙමයි.

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ආර්ය මෛත්‍රී භාවනාව කරන්නේ මෙහෙමයි.

    1)මම සෝතාපන්න වී සතර අපා දුකින් නිදුක් වෙම්වා

    2) මම සකෘධාගාමී වී කාම රාග හා ව්‍යාපාද සමනය වී නීරෝගී වෙම්වා.

    3) මම අනාගාමී වී කාම රාග හා ව්‍යාපාද නිරෝධ වී සුවපත් වෙම්වා.

    4) මම අරිහත් පලයට පත් වී පංචස්කන්ධ දුකෙන් හා පංච උපාදානස්කන්ධ දුකින් මිදෙත්වා.


    ඊට පස්සේ මේක
    මම සහ මගේ අම්මා ,
    මම සහ මගේ තාත්තා
    සහෝදරයින් යනුවෙන් පටන්ගෙන මුළු ලෝකයටම මෛත්‍රී කරන්න.
     
    • Like
    Reactions: sandun36