ආර්ය මෛත්‍රී භාවනාව
ආර්ය මෛත්‍රී භාවනාව
මමද සියලු ලෝක සියලු සත්වයෝ
සංසාර දාහයෙන් මිදෙත්වා....
සංසාර අඳුරෙන් මිදෙත්වා....
සංසාර ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
සංසාර දාහයෙන් මිදෙත්වා....
සංසාර අඳුරෙන් මිදෙත්වා....
සංසාර රෝගයෙන් මිදෙත්වා....
සංසාර ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
ජාති ගින්නෙන් මිදෙත්වා....
ජරා ගින්නෙන් මිදෙත්වා....
ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා....
දුක්ඛ ගින්නෙන් මිදෙත්වා....
දෝමනස්සයෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
ජාති ගින්නෙන් මිදෙත්වා....
ජරා ගින්නෙන් මිදෙත්වා....
ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා....
මරණ ගින්නෙන් මිදෙත්වා....
ශෝක ගින්නෙන් මිදෙත්වා....
පරිදේවයෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
රාග ගින්නෙන් මිදෙත්වා....
ද්වේශ ගින්නෙන් මිදෙත්වා....
මෝහ ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ////
මමද සියලු ලෝක සියලු සත්වයෝ
රාග ගින්නෙන් මිදෙත්වා....
ද්වේශ ගින්නෙන් මිදෙත්වා....
මෝහ ගින්නෙන් මිදෙත්වා....
දුක්ඛ ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
කාම ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
රෑප ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
අරෑප ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
සියලු ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
නිවනම නාථයි, නිවනම වෙත්වා....
නිවනම ශාන්තයි, නිවනම වෙත්වා....
නිවනම ප්‍රණීතයි, නිවනම වෙත්වා....//
මමද සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ////
නිවනම ශාන්තයි, නිබ්බාණ වෙත්වා....
නිවනම ප්‍රණීතයි, නිවන් ලබත්වා....
නිවන් ලබත්වා....
මමද සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා /../.../.../.../.../.../.../..../..../...../...../
වැඩිදුරටත් දැනගන්නට dharmayai obai oll list කියල youtube ake සොයා ගෙන 68 දේශනාව අහන්න ...
ආර්ය මෛත්‍රී භාවනාව
මමද සියලු ලෝක සියලු සත්වයෝ
සංසාර දාහයෙන් මිදෙත්වා....
සංසාර අඳුරෙන් මිදෙත්වා....
සංසාර ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
සංසාර දාහයෙන් මිදෙත්වා....
සංසාර අඳුරෙන් මිදෙත්වා....
සංසාර රෝගයෙන් මිදෙත්වා....
සංසාර ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
ජාති ගින්නෙන් මිදෙත්වා....
ජරා ගින්නෙන් මිදෙත්වා....
ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා....
දුක්ඛ ගින්නෙන් මිදෙත්වා....
දෝමනස්සයෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
ජාති ගින්නෙන් මිදෙත්වා....
ජරා ගින්නෙන් මිදෙත්වා....
ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා....
මරණ ගින්නෙන් මිදෙත්වා....
ශෝක ගින්නෙන් මිදෙත්වා....
පරිදේවයෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
මමද සියලු ලෝක සියලු සත්වයෝ
රාග ගින්නෙන් මිදෙත්වා....
ද්වේශ ගින්නෙන් මිදෙත්වා....
මෝහ ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ////
මමද සියලු ලෝක සියලු සත්වයෝ
රාග ගින්නෙන් මිදෙත්වා....
ද්වේශ ගින්නෙන් මිදෙත්වා....
මෝහ ගින්නෙන් මිදෙත්වා....
දුක්ඛ ගින්නෙන් මිදෙත්වා....
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ///
කාම ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
රෑප ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
අරෑප ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
සියලු ලෝක අනාථයි, එයින් මිදෙත්වා....
නිවනම නාථයි, නිවනම වෙත්වා....
නිවනම ශාන්තයි, නිවනම වෙත්වා....
නිවනම ප්‍රණීතයි, නිවනම වෙත්වා....//
මමද සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා ////
නිවනම ශාන්තයි, නිබ්බාණ වෙත්වා....
නිවනම ප්‍රණීතයි, නිවන් ලබත්වා....
නිවන් ලබත්වා....
මමද සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාණ පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා /../.../.../.../.../.../.../..../..../...../...../
වැඩිදුරටත් දැනගන්නට dharmayai obai oll list කියල youtube ake සොයා ගෙන 68 දේශනාව අහන්න ...