ආර්‍ය්යාවක් නොවන භාර්‍යයාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ඝෝටාට තමා කැමති...ඒත් එයාලගේ සමහර වැඩ වලට කැමති නෑ..... ඝෝටාගේ නෝනගේ දුරම දුර නෑයෙක් ඉන්නවා අපේ අසල්වැසියෙක්.....බිස්නස් කෙළ වෙලා , නැති බංගස්තාන් වෙලා හිටියේ... එක පාරටම පත ගෙවල් හදලා, ලොකු වාහන අරන්, ළමයි රට යැව්වා. දැන් නගරයේ ප්‍රමුඛ ම වියාපාරිකයෙක්...ඌට සල්ලි කුට්ටි ලැබුණ විදිය ගැන කතා ගොඩයි.

    හරි මචන්..ඔහොම එකක් දැම්මම නම් ගම් ඇතුව දාපන්...නැත්නම් අර වනාතේ රෙද්ද උස්සන් කියවන බවලත්තු වගේ වෙනවා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    photo ekak biththiye gahala mal thiyala wadpan machan

    life-5-1.jpg

    :baffled:
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    ඔය මොනවා කිව්වත් මෙත් පල් මැතිතුමායි එම මැතිනියයි තරං සරල පවුලක් මගේ අම්මා මුත්තා කාලේවත් දැකලා නෑ :rofl::rofl:

    සරල උකවල් ගැනනං මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අප්පොච්චිගේ පුතාලා තුන්දෙනා තරන් සරල කොල්ලෝ තුන්දෙනෙක් මුළු ලංකාවේම හිටියේ නෑ, අප්පොච්චි රජ වුනා විතරයි සරල පවුල රාජාභිෂේක ලැබුවා. දැක්කනේ කෙරුවාව. උන්ටික තමයි අන්තිමට රජෙක් වගේ ඉන්න හිටිය අප්පොච්චිව පඹයෙක්ට සෙකන්ඩ් කෙරෙව්වේ:rofl::rofl:.
    රාජ ඌශ්නෙ බැස්සට පස්සේ කොල්ලෝ ටික මේ ටිකේ කුඹුරු කොටන් පෙට්ටි කඩෙන් ප්ලේන්ටි ගහන් සරලව ඉන්නවා

    ගොටාගේ වයිෆ් නං එදා ඉඳලම වැඩි අරුමෝසන් නෑ...... ඒත් ඉතිං කවුද දන්නේ බලේ ලැබුනම මිනිස්සු වෙනස්වෙනවා. වෙනස් නොවුනොත් හොඳයි. :)
    :yes::yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    thread එක bump කරලා දෙන්න බලෙන් ඇවිත් set උනේ.... මරු පොර මචන් ... මේ දවස් ටිකේ මට මේකව දියන්...තව ටික දවසක් ගිහින් පොඩ්ඩක් අවුස්සලා ගනින් ...

    P.S . - සිරාවටම මට sure නැහැ මේ සමනලීද කියල :baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය මොනවා කිව්වත් මෙත් පල් මැතිතුමායි එම මැතිනියයි තරං සරල පවුලක් මගේ අම්මා මුත්තා කාලේවත් දැකලා නෑ :rofl::rofl:

    සරල උකවල් ගැනනං මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ අප්පොච්චිගේ පුතාලා තුන්දෙනා තරන් සරල කොල්ලෝ තුන්දෙනෙක් මුළු ලංකාවේම හිටියේ නෑ, අප්පොච්චි රජ වුනා විතරයි සරල පවුල රාජාභිෂේක ලැබුවා. දැක්කනේ කෙරුවාව. උන්ටික තමයි අන්තිමට රජෙක් වගේ ඉන්න හිටිය අප්පොච්චිව පඹයෙක්ට සෙකන්ඩ් කෙරෙව්වේ:rofl::rofl:.
    රාජ ඌශ්නෙ බැස්සට පස්සේ කොල්ලෝ ටික මේ ටිකේ කුඹුරු කොටන් පෙට්ටි කඩෙන් ප්ලේන්ටි ගහන් සරලව ඉන්නවා

    ගොටාගේ වයිෆ් නං එදා ඉඳලම වැඩි අරුමෝසන් නෑ...... ඒත් ඉතිං කවුද දන්නේ බලේ ලැබුනම මිනිස්සු වෙනස්වෙනවා. වෙනස් නොවුනොත් හොඳයි. :)

    ඔය කියන පුතාලා ගැන අපට තියෙන විවේචනය තාමත් එලෙස තිබේ. ඔවුන් වැඩිම විනාශය කරේ ඔවුන්ගේම තාත්තාටය. ඔවුන්ව කනින් අල්ලා ගෙට නොදා ගැනීමෙන් අපචිචිද වරදක් කර ඇත්තේය. මෙවර වත් මුළු පවුලම ඒ බව තේරුම් ගත්තොත් ලොකු දෙයක්.

    ඔය පක්කු 3 දෙනා ලංකාවෙන්ම සමාව ගන්න ඕනේ...

    වෙනදා වගේ මඩ නැතුව මරා ගන්නේ නැතුව උබලා මෙහෙම කතා කරනවා වැරැද්දට වරද්ද කියලා කියනවා දැකීමත් සතුටක්.

    මට හිතෙන හැටියට උබලාගෙන් කාටවත් පක්ෂයක් විසින් ගෙවීමක් කරන්නේ නැතුව ඇති. ඉතින් උබලගේ දේශපාලන කැමැත්ත මොක උනත් රට පෙරට කියන තැන ඉදපන්. මොකද මේක උබලගේ රට මිසක් පක්ෂයකට අයිති දෙයක් නෙවේ.

    මෙයත් නොකියා බැරිය ගෝටා වෙනස්ම මගක් ගෙන තිබේ ඒ බැව් පැසසිය යුතුමය.

    ඔහුගේ බිරිද ඔහු ආරක්ෂක ලේකම් අවදියේදී පවා මෙසේමය. එය සැබෑ නිර්ව්‍යාජත්වය බව පාට කන්නාඩියක් නොදාගත් ඕනෑම කෙනෙක් පවසාවි.

    ගෝටා වෙනස් මගක් ගත්තෙකි එයින් ඔහු යුද්දය ජයග්‍රහණය කරා මෙහෙයවිය. දැන් දුවන සිස්ටම් එකත් එවැනිම රටට හතුරු වූ දෙයකි. මේ සිස්ටම් එක ගෝටට පැරදිය හැකි වේද ? නැත්නම් සිස්ටම් එකට ගෝටා පරදියිද ?

    සිස්ටම් වෙනසකින් තොරව රටට ජයක් නැත්තේමය.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කියන පුතාලා ගැන අපට තියෙන විවේචනය තාමත් එලෙස තිබේ. ඔවුන් වැඩිම විනාශය කරේ ඔවුන්ගේම තාත්තාටය. ඔවුන්ව කනින් අල්ලා ගෙට නොදා ගැනීමෙන් අපචිචිද වරදක් කර ඇත්තේය. මෙවර වත් මුළු පවුලම ඒ බව තේරුම් ගත්තොත් ලොකු දෙයක්.
    :yes: ow, oya deweni eka thamai dasama kariya, uge diha baluwamath penawa eka, then Namal gona, ita passe thamai podima eka, u gana nam e kaleth wadiya katha une na habai
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වහල්ලුන්ට පුකේ ඉදන් පිස්සු . ගෑනු ගැනත් නිසදැස් ලියනව . ඔය ලබ්බවල් රටේ මිනිස්සුන්ට වැඩක් තියද . ගෝඨගෙ දැක්ම ගැන කතා කරපන් අනිත් උන් වගේ එක එකාට මඩගහන්නෙ නැතුව තමන්ගෙ සැලසුම් ගැන කතා කරන ඒව දාපන් . බලන්න ගෝට අදින්නෙ එකම කලිසම නෝනට සාරි දෙකයි හරි සරලයි වගේ ගොම් පාර්ට් නැතුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වහල්ලුන්ට පුකේ ඉදන් පිස්සු . ගෑනු ගැනත් නිසදැස් ලියනව . ඔය ලබ්බවල් රටේ මිනිස්සුන්ට වැඩක් තියද . ගෝඨගෙ දැක්ම ගැන කතා කරපන් අනිත් උන් වගේ එක එකාට මඩගහන්නෙ නැතුව තමන්ගෙ සැලසුම් ගැන කතා කරන ඒව දාපන් . බලන්න ගෝට අදින්නෙ එකම කලිසම නෝනට සාරි දෙකයි හරි සරලයි වගේ ගොම් පාර්ට් නැතුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආ ඒවත් දානවා..මේවත් දානවා..උඹ කැමති එක බලල අකමැති එක නොබලා ඉඳින්....ආර්යාව කිව්වම පුක උඩ දාගන්නයි..බාර්යව කිව්වම වහල්ලු වෙන්නයි දෙකක් බෑනෙ...දොන් නම් දොන් ...සිමන් නම් සිමන්...දෙකක් බෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙයත් නොකියා බැරිය ගෝටා වෙනස්ම මගක් ගෙන තිබේ ඒ බැව් පැසසිය යුතුමය.

    ඔහුගේ බිරිද ඔහු ආරක්ෂක ලේකම් අවදියේදී පවා මෙසේමය. එය සැබෑ නිර්ව්‍යාජත්වය බව පාට කන්නාඩියක් නොදාගත් ඕනෑම කෙනෙක් පවසාවි.

    ගෝටා වෙනස් මගක් ගත්තෙකි එයින් ඔහු යුද්දය ජයග්‍රහණය කරා මෙහෙයවිය. දැන් දුවන සිස්ටම් එකත් එවැනිම රටට හතුරු වූ දෙයකි. මේ සිස්ටම් එක ගෝටට පැරදිය හැකි වේද ? නැත්නම් සිස්ටම් එකට ගෝටා පරදියිද ?

    සිස්ටම් වෙනසකින් තොරව රටට ජයක් නැත්තේමය.

    Horek raja wela hadapu ratak ithihasaye kohewath ne. Amma appage sohona hadanna hora kaapu eka gen ratak hadanna balaporoththu wenawada? eeta wada honda nedda ibbek gen pihatu illuwanam.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Horek raja wela hadapu ratak ithihasaye kohewath ne. Amma appage sohona hadanna hora kaapu eka gen ratak hadanna balaporoththu wenawada? eeta wada honda nedda ibbek gen pihatu illuwanam.

    ඒක නෙමෙයි..හොරෙක් ගත්තු උඹේ $8000 හ හම්බුනාද බන්ස්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kawda ban $8000 k gaththe? poddak hoyala kiyapanko.
    umba nam thawath neemakata leesthi wenawa wage..

    Darshana, poddak kata wahagena inna..umba karapu wede umba dannawane, mata oni nam methana oya mata NZ immigration eken ewwa kiyala mata forward karapu hora emails wala screen shot danna puluwan.
    Umba mata kohomath 8000k nayay..EOI ekata kiyala salli aragena anthimata eeka demme nehe ne.

    හරි බන්...ෆිට් එකට ඇහුවේ....උදේ පාන්දර පොඩි වටයක් දුවල නාලා ආවේ