ආරාධනය කර උකාගැනීම !!!!!
සිරිල් ට එන්නයි කිවේ මහින්දය.. ගිරුවාපත්තුවා සිතුවේ අප්‍රිකාවෙන් ගෙනාවිට සින්හල ආන්ඩුව බේරාගන්න පොර ටොකක් දේවී කියලාය.. එහෙත් ප්‍රතිපාර්ශවය රම්ෆොසාට ගානට සමපොශා ගුලි වේලාසන කවා ඇතිබව මහින්ද කොලුවා දැන ගත්තේ සිරිල් කොලුවා මැච් බලා, තේ කහට කොප්පයක් බීගත් පසුවය. දැන් හොස්ටින් පාටිය ආන්ඩුව නොවේය.. කිලිනොච්චියේ හොස්ටින් ආන්ඩුවට වඩා අගනේය.. රම්පොශා දැන් එහේය. ටොක්ස් මහින්ද එක්ක නොව විග්නේශ්වරන් සමගය. අහො ලනුවක මහත..