ආරාධනා

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    487
    965
    93
    The Jasmine Dragon Tea Shop
    අමරදේව මස්ටර්ගේ අභාවයත් එක්ක ගොඩාක් දෙනෙක්ට මාස්ටර්ව වගේම මාස්ටර්ගේ සිංදුත් ආයි මතක් වෙලා හැඩයි. ඔය අතරින් මේ දවස් වල වැඩිපුරම ඇහෙන සිංදුවක් තමයි 'ආරාධනා'.

    මම දන්න විදිහට මේක 'ආරාධනා' චිත්‍රපටයේ ගීතයක්. 90 දශකයේ මුල් අවදියේ කෙනෙකු විදිහට ලැජ්ජයි තාම මේ චිත්‍රපටය බලල නෑ කිව්වම.

    ඉතින් යාලුවනේ මම පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කලේ. කාගේ හරි ලඟ මේ චිත්‍රපටය තියෙනවද?

    බොහෝම ස්තූතියි! :)