ආරියවතී අල්ලා සරණ යයි

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ආරියවතී අල්ලා සරණ යයි

    නැගෙනහිර පළාත් සභා ඡන්දය අවසන් වී ගත වූයේ කෙටි කාලයකි. පැවැති සෑම සභා වාරයක්ම යුක්තිය පසෙකලා අයුක්තිය රජකරවන සේ මෙහෙය වීමට ආරියවති ගලපත්ති සභාපතිනිය කටයුතු කළ බව නොරහසකි. පසුගිය 19 වන අඟහරුවාදා පැවැති නැගෙනහිර පළාත් සභා සැසි වාරයේ දී බොදු බල සේනාව විසින් ගෙන යන හලාල් විරෝධයට එරෙහිව සහ බොදු බල සේනාව අහෝසි කරන ලෙසට ඉල්ලමින් නැගෙනහිර පළාත් සභාවෙන් සිදුකරන යොජනාවක් සම්මත කර ගැනීමට පළාත් සභාවේ සභාපතිනි ආරියවති ගලපත්ති මහත්මිය උත්සහ කර ඇත.

    දෙමළ සහ මුස්ලිම් සභිකයින් ඊට පක‍ෂව අදහස් පල කර එකඟත්වය ප්‍රකාශ කළත්, සභාවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එදින සැසියට සහභාගී වූ ප්‍රියන්ත පතිරණ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාම ඊට විරුද්ධ වී ඇත. ඊට අදාලව විශේෂ කථාවක් කිරීමට ප්‍රියන්ත පතිරණ කටයුතු කර ඇත. ඒ අනුව අදාල පනත සම්මත කර ගැනීමට එම සැසි වාරයේදි හැකි වි නැත. සභාවෙන් අනතුරුව ප්‍රියන්ත පතිරණට කතා කල ආරියවතීගේ පිළිතුර වී ඇත්තේ ‘උඹ ගැන ළඟදීම බලා ගන්නම්’ යන්නය.

    අවසානයේ ප්‍රියන්තව බලා ගැනීමට ඊයේ (21) රාත්‍රියේ එවා ඇත්තේ තම පුතා වන සුසන්ත ගලපත්ති සහ කොටි හිතවාදී පාතාල සමාජිකයෙකු වන තම පෞද්ගලික ආරක‍ෂකයාය. ඔවුන්ද තමන්ගේ ගෝල බාලයින් කැටුව ප්‍රියන්තගේ නිවසටම පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දී ඇත.

    ඊයේ (21) වන බ්‍ර්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට පමණ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා ඔහුගේ නිවසට සිය මිතුරකු සමඟ ගොඩවැදිමත් සමග අදාල මැර කණ්ඩායම ඔහුට පහර දී ඇත. බරපතල තත්වයේ පසු වූ ඔහු ත්‍රිකුණාමල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් අද (22) අළුයම 2.15 ට කොළඹට රැගෙන එමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු හෙතෙමට සිහි පැමිණ ඇත්තේ අද අදෑසන 8.20 ට පමණ බව රෝහල් වෛද්‍යවරු පවසති. ඔළුවට, මුහුණට සහ පපු පෙදෙසට පහර දීමෙන් අභ්‍යන්තර තැලීම් සහ තුවාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ප්‍රියන්ත පතිරණ හදිසි අනතුරු ඒ්කකයේ විශේෂ අධීක‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

    තත්වය විකෘති කරමින් විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට ආරියවති මහත්මිය කටයුතු කරමින් සිටි, ප්‍රියන්තගේ තත්වය බරපතල බව දැන ගත් වහාම තම පුතු සහ ආරක‍ෂකයා ත්‍රිතුණාමලය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත. සිංහල බෞද්ධ ගැහැණියක් බලයට සහ ධනයට ඇති කෑදරකම නිසා තරුණ පළාත් සභා නායකයෙකු බිල්ලට ගෙන ඇත. මෙය ප්‍රියන්ත පතිරණට හෝ තරුණ දේශපාලනයට එල්ල කල පහරක් නොවේ. රටේ අති බහුතරයක් වු බොදු බලයට එල්ල කල මරු පහරකි.


    නීතිය හරියට ක්‍රියාත්මක නොවුනොත් බොදුබල සේනා වත් මේකට විසදුමක් දෙයි කියලා හිතනවා මොකද ගුටි කාපු එකා පෙනී හිටියේ සිංහලයා වෙනුවෙන්

    හම්පැවුන් වෙයි- දැන් උනින්න එපා ඔන්සිංල උන්ගේ හැටි කිලා. අපේ එකෙක් පාවැඩක් ලොත් අපේ ජාතිකෙලෙව්වොත් අපිට ඌත් තොපේ එකෙක් ගායි. එහෙනැතුව අමුන්ගේ දුදූත් පල්ලිසල්ලි දීලා ශේප් වෙච්ලෙබ්බෙලා ගේ අපි උසුද්රන් නෑ. ඒනිසා තල් ගන්න එපා

     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රටේ නායකයා සිංහල බෞද්ධයෙක් නම් මේ ගෑනිව වහාම තනතුරෙන් ඉවත් කරන්න ඕන
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රටේ නායකයා සිංහල බෞද්ධයෙක් නම් මේ ගෑනිව වහාම තනතුරෙන් ඉවත් කරන්න ඕන

    රටේ නායකයා එකකටවත් නැති එකෙක්.ජාතියක් ජන්මයක් ආගමක් කියලා හැගීමක් නෑ. ඌ කරන්නේ උට වාසි දෙයක් විතරයි.බොදු බල සේනාවට දැනුම් දුන්නනම් හරි අඩුමගානේ විරොදයක් වත් කරන්න කියලා.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රටේ නායකයා එකකටවත් නැති එකෙක්.ජාතියක් ජන්මයක් ආගමක් කියලා හැගීමක් නෑ. ඌ කරන්නේ උට වාසි දෙයක් විතරයි.බොදු බල සේනාවට දැනුම් දුන්නනම් හරි අඩුමගානේ විරොදයක් වත් කරන්න කියලා.


    ඔව් බන් අන්තිමට කිව්වත් වගේ බෞද්ධයගේ පොලිසිය බොදු බල සේනාව
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ නායකයා එකකටවත් නැති එකෙක්.ජාතියක් ජන්මයක් ආගමක් කියලා හැගීමක් නෑ. ඌ කරන්නේ උට වාසි දෙයක් විතරයි.බොදු බල සේනාවට දැනුම් දුන්නනම් හරි අඩුමගානේ විරොදයක් වත් කරන්න කියලා.

    එකෙන්ම
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහලයාගේ පැත්ත ගන්නේ නැති සිංහල ඡන්ද වලින් පත් වෙච්ච මේ වගේ දේශපාලුවෝ ඉන්නකන් කවදාවත් සිංහලයාට නම් හරියන්නේ නෑ. :(
     
    මේ ගෑනි ගේ පින්තුරයක් දාපන්

    ariyawathi-2.gif


    T2.jpg
    419302_276148342461611_1789207044_n.jpg
    427408_276147432461702_614418468_n.jpg
    421044_276143759128736_1532307558_n.jpg
    421677_276135602462885_779650643_n.jpg



    ඔන්න ඇති වෙනකල් බලා ගනිල්ලා ,තව ඕනනම් මේකේ තියනවා



    http://www.facebook.com/pages/Honmrsariyawathi-Galappaththi/276130132463432