ආරූඪ ලග්නය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Lagnadipathi 1 or 7 pihitiyoth Aruda lagnaya venne mokakdha ?

    හොඳ වෙලාවට ඇහුවේ සහෝ මට එක ලිපියට දාන්න අමතක වුනා.. ලග්නාධිපතියා ලග්නයේ නම් ආරූඪ ලග්නය වෙන්නේ 10 වැන්න.. ලග්නාධි පතියා 7 නම් ආරුඪ ලග්නය 7 වැන්න.. ලග්නය හා 7වැන්න කිසිම විටක ආරූඪ ලග්නය වෙන්නේ නෑ... එතකොට 4 වැන්න හා 10 වුනාමත් 4 වැන්නමයි. සමහර ගුරුකුල වල 7 වැන්න ගන්නවා කියලා මම අහලා තියනවා.. නමුත් ආරුඪ ලග්නයේ නීති අනුව නම් මේක මෙහෙමයි.. මගේ අත්දැකීමත් මේක හරි කියලා..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ade mage lagne mesha..kuja inne 4.. ethakota aruda lagne wenne 4 da 7 da..? :O :O

    plapalayakuth kiyahanko me gamanma.. :)
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මගේ වැඩේ බලන්න වේලාවක් තිබ්බද
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නැකැත් රාල;16618078 said:
    ෆට්ටම බිසි බන්..ඔලුව උස්සන්න්න වෙලාවක් නෑ.. වෙලාවක් ලැබුන ගමන් බලන්නම්..

    ok machan :):):):)