ඔව්, පීනස වැඩි වෙලා කන් වලින් ඉස්ම වැගිරුණ, ඇස් ඇරගන්න බැරුව හිටපු කෙනෙක්ට මේකෙන් සනීප වුණා.TFS.
මුලින්ම කිව්ව බෙහෙත පීනසට හොඳයිද.එහෙම නැත්නම් වෙන බෙහෙතක් තියනවා නම් කියන්න. ලොකු පිනක්.
ඔව්, පීනස වැඩි වෙලා කන් වලින් ඉස්ම වැගිරුණ, ඇස් ඇරගන්න බැරුව හිටපු කෙනෙක්ට මේකෙන් සනීප වුණා.TFS.
මුලින්ම කිව්ව බෙහෙත පීනසට හොඳයිද.එහෙම නැත්නම් වෙන බෙහෙතක් තියනවා නම් කියන්න. ලොකු පිනක්.
ගොඩක් වෙලාවට ඔය දෙකම අවුල් යන්නේ ඇඟේ උෂ්ණෙන්. පාන් කුඩු එක හදාගෙන කාලා හොඳට ඇඟේ උෂ්ණෙ බහින්න විරේක වුණාට පස්සෙ වෛද්‍ය උපදෙස් අනූව ගන්න පුළුවන් බේත් තියෙනවා. ඒකට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න.mathakaya shakthiya wardanaya wena.igana ganna udaw wena
sinhala beheth ehema nadda?
Thiye nam kiyannako?
ඉදිරියේ රාළ;20300865 said:ගොඩක් වෙලාවට ඔය දෙකම අවුල් යන්නේ ඇඟේ උෂ්ණෙන්. පාන් කුඩු එක හදාගෙන කාලා හොඳට ඇඟේ උෂ්ණෙ බහින්න විරේක වුණාට පස්සෙ වෛද්‍ය උපදෙස් අනූව ගන්න පුළුවන් බේත් තියෙනවා. ඒකට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න.
සිංහල බේත් කඩ වලින් ගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒවා නියමිත නිරෝගී ශරීර වලට. ඒකියන්නෙ ස්ථාවර විදියට තුන්දොස් සමනය වුණ ඇඟවල් වලට. දැන් ලංකාවෙ එහෙම ඇඟවල් හොයන්න නෑ. ඉතිං ඔයාගෙ ඇඟ කොයි විදියෙ එකක් ද කියල තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ට විතරයි. ඉතිං ඔයාගේ අවශ්‍යතාවය රෝගයක් සුව කිරීම නූනට ඔයාගෙ දක්ෂතාවය දියුණු කරගන්න උවමනා ඖෂධ වෛද්‍ය උපදෙස් අනූව ගත්ත නම් හරි.hmmm.....
man ahuwe oya danna sinhala beheth kadawalin ganna pulywan deyak thiyeda kiyala.
meka me ledak newene vaidyawaru hambenna.oya vitamin walata samana sinhala beheth tiyanawada kiyala dana ganna ahuwe.
any way tnx for reply.
ඔව්Machan mata sema hamadama oluwe kakkuma palaweni beheta ganna eka hodai da?
ඔව් ගෑස් උරනවා ඕකට.Deweni behetha gas walata hodai da?
සුද්දා අපිව වැනසිලා යැවෙන්න අපිට පුරුදු කරපු දේ සුද්දටත් හිතාගන්න අදහගන්න බැරි වෙන විදියට ඖෂධයක් බවට හරවගත්තු අපූරුව කොහොමද ? මොන සුද්දටද පුළුවන් ඔහොම වික්‍රමයක් කරන්න ? එකෙක්ට බෑ.ජිංතක ජිල්ලබකිට;20301540 said:
ඈ බං සුද්දා අපට පුරුදු කරල ගිය පානුත් එහෙනං දේශීය ඖෂධයක් වුනා ඈ? ඕං බලපංකෝ ඒකෙත් හැටි.
එක දවසට කියන්නෙ උදේ නැගිට්ට ගමන් හිස් බඩ බොන්න විතරයි. ඊට පස්සෙ දවල්ට/රෑට නෑ. ඔව් හැමදාම කරන්න ඕනා දින 21ක්. පිරිත් නොකර කරල බලන්න බේත වැඩ කරයි, නමුත් පිරිත් කළාම බලය වැඩියි. ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා.oke mulma behethe hadana 100ml eka dawasakata? dawas 21katamada?hemadama hadanna...pirith karanna oneda?