ඉදිරියේ රාළ;20300834 said:ඔව්, පීනස වැඩි වෙලා කන් වලින් ඉස්ම වැගිරුණ, ඇස් ඇරගන්න බැරුව හිටපු කෙනෙක්ට මේකෙන් සනීප වුණා.
එහෙමද. තෑන්ක්ස් මචන්. මම ට්‍රයි කරල බලන්නම්.
ඉදිරියේ රාළ;20300834 said:ඔව්, පීනස වැඩි වෙලා කන් වලින් ඉස්ම වැගිරුණ, ඇස් ඇරගන්න බැරුව හිටපු කෙනෙක්ට මේකෙන් සනීප වුණා.
ඕව්මචං හෙල වෙදකමේන් ඕනම ලෙඩක් නිට්ටාවටම සනීප කරන්න පුලුවන්ද ???
ඔව් ඔය කියපු හැම එකක්ම හැදිලා හොඳකරගෙන දැනට මිහිපිට ජීවත් වෙලා ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.මචං හෙල වෙදකමේන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවටම සනීප කරන්න බෑ කියන පිලිකා,මානසික රෝග,HIV, හර්පිස් වගේ සමාජ රෝග 100% ක් නිට්ටාවටම සුවකරන්න පුලුවන්ද?එහෙම සනීප වෙච්ච අය ඇත්තටම ලංකාවේ ඉන්නවද?(හෙල වෙදකම අභියෝගයට ලක් කිරීමක් නොවන අතර හුදෙක් දැන ගැනීමට පමනි)
ඉදිරියේ රාළ;20307440 said:ඔව් ඔය කියපු හැම එකක්ම හැදිලා හොඳකරගෙන දැනට මිහිපිට ජීවත් වෙලා ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා.
hmmm.....
man ahuwe oya danna sinhala beheth kadawalin ganna pulywan deyak thiyeda kiyala.
meka me ledak newene vaidyawaru hambenna.oya vitamin walata samana sinhala beheth tiyanawada kiyala dana ganna ahuwe.
any way tnx for reply.
ඉදිරියේ රාළ;20300931 said:සිංහල බේත් කඩ වලින් ගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒවා නියමිත නිරෝගී ශරීර වලට. ඒකියන්නෙ ස්ථාවර විදියට තුන්දොස් සමනය වුණ ඇඟවල් වලට. දැන් ලංකාවෙ එහෙම ඇඟවල් හොයන්න නෑ. ඉතිං ඔයාගෙ ඇඟ කොයි විදියෙ එකක් ද කියල තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ට විතරයි. ඉතිං ඔයාගේ අවශ්‍යතාවය රෝගයක් සුව කිරීම නූනට ඔයාගෙ දක්ෂතාවය දියුණු කරගන්න උවමනා ඖෂධ වෛද්‍ය උපදෙස් අනූව ගත්ත නම් හරි.
ජිංතක ජිල්ලබකිට;20301540 said:
ඈ බං සුද්දා අපට පුරුදු කරල ගිය පානුත් එහෙනං දේශීය ඖෂධයක් වුනා ඈ? ඕං බලපංකෝ ඒකෙත් හැටි.
හෙල වෙදකමෙන් ඕටිසම් (Autism) වගෙ රෝගයක් වුනත් සුවපත් කරන්න පුලුවන්ද. කවුද ඒ ගැන දන්න වෙද මහතා?
ගිරිඋල්ලේ යෝගරත්න ඖෂධාලයේ ඉතා වයෝවෘද්ධ වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ඔයිට සමාන තත්ත්වයන්ට ප්‍රතිකාර කරන. දරුවා කුඩා අවදියේදීම පෙන්වූවාම ප්‍රතිකාර කිරීම පහසුයි. කෙටි කාලයයි. ඇගෙන් පසුව වෙදකම කරගෙන යාමට කවුරුත් සිටිනවාද දන්නේ නැහැ. සොයා බලන්න.
මට වැඩිදුර තොරතුරු සොයා ගතහැකි වුණොත් මෙහි දමන්නම්.