මචන් දිය තිප්පිලි යුෂ දාලා ගුලි හදලා කන එකෙයි කුඩු මේස හැඳි දෙකක් ගන්න දෙකේ වෙනසක් තියනවද?
නැත්නම් දෙකම එකයිද?
වහරක හමුදුරුවොන්ගේ දේශනාවේ හැටියට නම්,
දිය තිප්පිලි වලින් ඔය බැදිලා තියන අපද්‍රව්‍ය පොගවන්න පුළුවන්ලු.
ඒ කියන්නේ විරෙකේ පටන් ගන්න එක ඉක්මන් කර ගන්න පුළුවන්.


. අම්ල පිත්ත රෝගයේ අතුරු ආබාධයක් හැටියටත් ඇදුම එන්න පුළුවනි 