නෑ බන් යාලුවෙක් ඇවිල්ලා මෙක ගැණ කියනවා කීයක් හරිදාපන්ලු. ඌ වැඩ එකෙ. ශුවර් කරගන්න කිරියන් මහාචාර්‍ය වරුන්ගෙන් ඇහුවෙ. මුන් හිනා වෙනවනෙ බන්.Umbeda or umba oke marketing da karanne?
ඇයි බන් මේවට නියාමනයක් නැත්තෙ? මුන් එලිපිට කරන් යනවනෙ. මහ බැන්කුවෙ ලියා පදින්චිද |ඇහුවමත් එහෙමත් නෑලු.වගාවල්වල ආයොජනය කරන්න එපා. ක්‍රිකට් බුවාගේ ඒකේවත් එපා. ඕවා එක්තරාවිදියක පිරමිඩ.


