ආලකමන්දාව ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    Alakamandawa plantations

    Whats-App-Image-2025-10-20-at-23-39-40-073d6f9c.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113

    Umbeda or umba oke marketing da karanne?
    නෑ බන් යාලුවෙක් ඇවිල්ලා මෙක ගැණ කියනවා කීයක් හරිදාපන්ලු. ඌ වැඩ එකෙ. ශුවර් කරගන්න කිරියන් මහාචාර්‍ය වරුන්ගෙන් ඇහුවෙ. මුන් හිනා වෙනවනෙ බන්. :eek: :eek: :eek:

    වගාවල්වල ආයොජනය කරන්න එපා. ක්‍රිකට් බුවාගේ ඒකේවත් එපා. ඕවා එක්තරාවිදියක පිරමිඩ.
    ඇයි බන් මේවට නියාමනයක් නැත්තෙ? මුන් එලිපිට කරන් යනවනෙ. මහ බැන්කුවෙ ලියා පදින්චිද |ඇහුවමත් එහෙමත් නෑලු. :eek::eek::eek:
    ------ Post added on Oct 21, 2025 at 12:30 PM
     
    • Like
    Reactions: craabeysinghe

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    Yaluwata support ekak denna onima nam dapan..natnam itin terumak na..loku kalayak balagena inna onane..habai uba dala tyna company eka nam sure kranna be

    meka nam pyramid
    ------ Post added on Oct 21, 2025 at 12:35 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    පත ලොකුවට දාලා සමාගම් පනතෙ 7 වගන්තියෙන් සමාගමක් විදිහට ලියාපදිංචි කරලලු. යකෝ සමාගමක් ලියපදිංචි කරන එක මුන් හිතන්නෙ අලුතෙන් බැංකුවක් දානව වගේ අමාරු වැඩක් කියලද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට පුදුම බන් මෙච්චර කෙලවෙලත් උඹලට අහන්න හරි හිතෙන එකනේ
    හරිනේ ලංකාවේ එවුන්ට හැමදේම මතක සති 2 නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕවට රැවටෙන්න එපා. ඉස්සරම තිබ්බ ඔය වගේ තේක්ක වගා සින්. උන් ආණ්ඩුවේ ඉඩම් වල තේක්ක පැල දාස් ගණන් හිටවල ඔය වගේ යෝජනා කරන්න කියල හෙන සල්ලියක් හෙව්වා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දවුලගල කාරයා හෝදන් ගියා. ගෝටාගේ කාලේ කහ ප්‍රොෙජක්ට් ගිහින් තාම වවපු එවුන් කහ කහ බැංකු ණය ගෙවනවා.ඉට පස්සේ වල්ලපට්ට කාරයෝ දුසිමක් විතර, පස්සේ තේක්ක, දැන් ආලකමන්දාව
     
    • Like
    Reactions: pathaleiretta

    Dissa rox

    Member
    Apr 29, 2018
    12
    6
    3
    පහුගිය දවස් වල ඔය වගේම ඇවිත් අක්කර ගානක අගාවුඩ් වගාවන් තියනවා කියලා පෙන්නලා, මංජුල වීරසිංහ කියලා ඩයල් එකක් smart win plantation කියලා එකක් අටවගෙන කෝටී ගානක් වංචා කළා
     
    • Like
    Reactions: craabeysinghe

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    සදාහරිත උන් ගැන මොකද හිතන්නේ
    උන් නම් සැහෙන කාලයක් තිස්සේ බිස්නස් එකේ ඉන්නවා වගේ
     
    • Like
    Reactions: craabeysinghe

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මගේ යාලුවෙකුත් වාහනේ විකුණලා ලක්ෂ 20 ක් වගේ ඕකට දැම්ම. සතියකට සැරයක් ඕකේ office එකට ගිහින් අත්සන් කරන්න එහෙමත් තියෙනවා. වගා කරන එකෙන් ලාබ ලැබෙනවා කියල කලින් කියන්න බැරි නිසා ඔය වගේ ඒවාට සල්ලි දාන එක මෝඩ වැඩක්