ආලය~අන්ධයි

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කථාව ලස්සනයි මචන්,මං කල්පනා කලේ ලංකාවේ අරම ඇස් දුන්නේ කොල්ලා කියලා දැන ගත්තට පස්සේත් ආදරය කරන්න කෙල්ලෝ ඉන්නවද කියලා.......... TRUE LOVERS?????????? :රෝල් අයිස්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් සංවේදී කතාවක්:)
    ජීවිත කාලයටම හරියන කෙනෙක්ව තේරුම් ගන්න එක තමා අමාරුම දේ

    ඔව්, මචන්..
    අපි බලාපොරොත්තු වෙන කෙල්ලෙක් හොයා ගන්න එක තමයි..
    මේ ජිවිතයේ දි අපිට කරන්න තියෙන අමාරුම වැඩේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැබැ ආදරය යනු පරිත්‍යාගයකි....

    ආදරය පරිත්‍යාගයට සමාන කලේ ඇයි කියලා කියන්න පුලුවන් ද ?
    බොහෝ වේලාවට අපි බලාපොරොත්තු පොදී බැදගෙන පෙම් කරන ආදරයට බාධාවක් ඇති වුනා නම්..
    ඒ ආදරය පරිත්‍යාගයකින් තමයි නිමා වෙන්නේ..
    ඒත් ඒ පරිත්‍යාගය අපේ හිත් වලට බොහෝ සේ වේදනාකාරයි මචන්..
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    eka lassana kathawak.... eth baluwama ara girl adare karala thiyenne aththata nevei neda?? eyata wena karanna deyak nathi nisa (wena kenek hoyaganna bari wei kiyala hithala) thamai ara boy ekka indala tiyenne.. Eka pau wedak..

    Monawa unath kochchara epa unath thamanta adare kenekwa atha arala dala e kenata dukak denne kohomada kiyala mata therum ganna ba...
    Thamanta e kena epa unath ehema riddanna amarui neda, dawasak hari adare kala kenekuta?? :no::no:
     
    • Like
    Reactions: conservative

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka lassana kathawak.... eth baluwama ara girl adare karala thiyenne aththata nevei neda?? eyata wena karanna deyak nathi nisa (wena kenek hoyaganna bari wei kiyala hithala) thamai ara boy ekka indala tiyenne.. Eka pau wedak..

    Monawa unath kochchara epa unath thamanta adare kenekwa atha arala dala e kenata dukak denne kohomada kiyala mata therum ganna ba...
    Thamanta e kena epa unath ehema riddanna amarui neda, dawasak hari adare kala kenekuta?? :no::no:

    ඔව්, ඇත්ත.. ඒ වගේ වෙන් වීමකදි පුදුමාකාර දුකක් දැනෙන්නේ..
    ආදරය කරද්දි දෙදෙනා අතර ඇති බැදිම වැඩි වෙන්නේ දෙන්නා අතර තියෙන විශ්වාසය වැඩි වුන අවස්ථාවෙදියි.. ඒ විශ්වාසය නැති වුනා කියන්නේ ඒතන ආදරයක් නෙවෙයි තියෙන්නේ..
    කැමැත්තක් විතරයි දෙන්නා අතර ගොඩ නැගෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා අන්තිමට කියලා තියන දේ නම් ගොඩක් වටිනවා
    මන් ගොඩක් දැකලා තියනවා ආදරේ පස්සෙන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගත්ත යාලුවෝ...
    :no:

    ඒ වගේම දැකලා තියනවා ආදරේ නිසා ජීවිතේ කවදාවත් හිතපු නැති තැන්වල අද ඉන්න අයත්...
    :)

    මේ දේ තමයි සැබෑ ආදරයක් තුල තියෙන්න ඕන දේ අපි අපේ පෙම්වතාට හෝ පෙම්වතියට ඉදිරියට යන්න ධෛර්යය දෙන්න ඕනා.

    මොන දේ උනත් මන් නම් හිතන්නේ ආදරය ආදරය කියලා එක පස්සෙම වහල් වෙන්නේ නැතුව ඒ දේවල් එක්කම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න ඕනා.
    :yes::yes::yes:
    හැමදාමත් වගේ ජීවිතේට ගන්න දෙයක් තියන ත්‍රෙඩ් එකක් :yes:
    +++රෙප්

    ඔව්, ආදරය සාර්ථක කර ගන්න නම්.. ඉතින්..
    අපේ ජිවන මාර්ගයත් සමබරව ඉදිරියට ගෙනියන්න ඕනේ..

    බොහෝ දෙනෙක් ගේ මතය වේලා තියෙන්නේ ආදරය කරන්න මුදල් අවශ්‍ය නෑ කියන මතයයි..
    ඔව්, ආදරය හුදෙක් මුදල් මත නෙවෙයි පදනම් වේලා තියෙන්නේ..
    ඒත් ඒ ආදරය තුල තමන්ගේ ජිවන රටාව වෙනස් කරගන්න නම්..
    මුදල් අවශ්‍යයි.. ඒ නිසා මේ දේ සමබරව අපි ඉදිරියට ගෙනියන්න ඕනේ..
     
    • Like
    Reactions: thilina91

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේ කතාවේ විදිහටනම් මේක සැබෑ ආදරයක් වටා ගෙතුන කතාවක්
    අපේ ජීවිත වලටත් ගන්න දෙයක් තියෙනවා

    ඒත්..

    අද අපේ රටේ තත්වේ අපිට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැ
    ආදරයක් ඉස්සර කරගෙන කරපු දේවල් නතර කරගන්න නීතියකුත් ඕනේ උනා
    සැබෑ ආදරයක් කියලා ගොඩක් අය අඳුරගන්නේ මේක

    හැඟීම් වලට වහල් නොවී ජීවත්වීම තමයි වැදගත්ම දේ

    කව්රු කොහොම මොන දේ කිව්වත් ඇත්තනම් මේකයි

    අදරයේදී හැමෝම ආත්මාර්ථකාමී වෙනවා

    • Like
    Reactions: thilina91

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාවේ විදිහටනම් මේක සැබෑ ආදරයක් වටා ගෙතුන කතාවක්
    අපේ ජීවිත වලටත් ගන්න දෙයක් තියෙනවා
    ඒත්..
    අද අපේ රටේ තත්වේ අපිට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැ
    ආදරයක් ඉස්සර කරගෙන කරපු දේවල් නතර කරගන්න නීතියකුත් ඕනේ උනා
    සැබෑ ආදරයක් කියලා ගොඩක් අය අඳුරගන්නේ මේක
    හැඟීම් වලට වහල් නොවී ජීවත්වීම තමයි වැදගත්ම දේ
    කව්රු කොහොම මොන දේ කිව්වත් ඇත්තනම් මේකයි
    අදරයේදී හැමෝම ආත්මාර්ථකාමී වෙනවා

    ඔව්, ඇත්ත.
    ඒ වගේම ආදරයකදි දෙදෙනා අතර හොද අවබෝධයක් තියෙන්නේ ඕනේ..
    සමහරුන් ඒ ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවා..
    ඒ නිසා ඒ වගේ වැරදි වැටහිම් වලට වහල් වෙන්නේ නැතිව
    තමාගේ ආදරය හරි හැටි තේරුම් අරන් ජිවත් වුනා නම්..
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :yes::yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..

    ඔව්, ඇත්ත.
    ඒ වගේම ආදරයකදි දෙදෙනා අතර හොද අවබෝධයක් තියෙන්නේ ඕනේ..
    සමහරුන් ඒ ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවා..
    ඒ නිසා ඒ වගේ වැරදි වැටහිම් වලට වහල් වෙන්නේ නැතිව
    තමාගේ ආදරය හරි හැටි තේරුම් අරන් ජිවත් වුනා නම්..
    ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    :yes::D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අවස්ථාවාදිත්වය මොනවට පෙන්නුම් කරන අවස්ථාවක්.. හොද පොස්ට් එකෙක් සහෝදරයා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවස්ථාවාදිත්වය මොනවට පෙන්නුම් කරන අවස්ථාවක්.. හොද පොස්ට් එකෙක් සහෝදරයා..

    ආදරයේදි.. අවස්ථාවාදි වෙන පිරිසකුත් ඉන්නවා..
    අපි දැන ගන්න ඕනේ ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාවන් වලට අවස්ථාවක් එකතු කර ගන්න බැරි වෙන්න විදියට කටයුතු කරන්න..