oya wesa **** sathekata vishwasa karanna be.
mage yaluwekutath oya wage seen akak una.uth bokken love karapu dial akak.salli dakala a belli wena akek lagata giya.passe mage frienda tika dawasak pissuwen wage idala train akata panala meruna...uta aka vishwasa karanna aparu una.a kella wena akek gawata giya kiyala...
okun (kello)hari ikmanata decisions change karanawa.
එක්කනෙක් දෙන්නෙක් ඒ විදියට කල පලියටම
අපිට එක හේලාම ඒ විදියේ හැම කෙල්ලෙක් ගැනම පටු විදියට හිතන්න බෑ යාලුවා..
ඒත් ඔයාගේ යාලුවාගේ කතාව නම් අහද්දි හුගාක් දුක හිතුනා..
ඒ කෙල්ලට නම් කවදාවත් හරි යන්නේ නැති වෙයි වෙන ආදර සම්බන්ධයක් ගොඩ නගා ගත්තාට..
