ඔව්, මචන් ආදරේ සුන්දරයි..
ඒ සුන්දරත්වය ගොඩ නැගෙන්නේ දෙදෙනා අතර තියෙන විශ්වාසය පදනම් කර ගෙනයි..
ඒ විශ්වාසයට ඇඹිත්තක් තරම් අවිශ්වාසයක් ආවා නම්..
ඒ ආදරයට බාධාවක් ඇති වෙනවා...
ඒ හින්දා අපි තේරුම් අරන් ඒ ආදරයට අවිශ්වාසයක් පැන නගින්නේ නැති වෙන විදියට කටයුතු කරන්න වගබලා ගන්න ඕනේ..
ඕව් ඒක ඇත්ත. මට උනෙත් ඒක. ඒත් මන් දැන් ඒක හදාගන්න ගමන් ඉන්නේ.

