ආලවකයා පිටසක්වලයෙකුද?

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
296gmr8.jpg

මෙන්න උබෙ තත්වය පx හන්ගගෙන ඇx දෙකෙන් කෙලින්නෙ.උබට කොන්ද පන නෑ වගෙ රියල් අයි ඩී එකකින් එන්න.උබලවගෙ උන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්න එන්නෙ ෆේක් හදාගෙන.genuine වෙන්න බලපන් ඔක්කොටම කලින්.

ඔවු ..!

1981421 කියන්නේ මගේ Fake එක
EdiT කියන්නෙත් Fake Account එකක්නේ, එකේ ඇත්ත මම ගැන විස්තර තියනවද.

kash123 කියන්නේ ඔයාගේ ඇත්ත නමද, ඔයා මොකද ඔය Fake එකෙන් කරන්නේ.
මං ගැන නෙමේ මම කියන දේවල් ගැන හොයන්න..!

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    විභාගෙට කලින් දවසේ මම නිදා ගන්නවා
    උඹ බෝධිපූජා තියනවා.

    විවාහයට කලින් මම ගෑනිව තෙරුන් ගන්න උත්සහ කරනවා
    උඹ කේන්දර ගලපනවා.

    උඹ කියනවා පින් පවු තියනවා කියල
    මම කියනවා නෑ කියල

    උඹ සතර අපායේ දිග පළල කියනවා
    මට එක joke වෙනවා.

    උඹ කැමති සම්‍යක්දෘෂ්ඨික ප්‍රඥාවන්තයෙක් වෙන්න
    මම කැමති මිත්‍යාදෘෂ්ඨික අඥානයෙක් වෙන්න.

    උඹට අනුව මම මෝඩයෙක්,
    මට අනුව උඹ ගොනෙක්.

    හරි ...!

    අපි දෙන්නා දෙපැත්තට වෙලා ඉමු

    මචන් උබ බුද්දාගමෙ වෙන්න බැ නෙ මචන් ? මොකද පින් පව් නෙ අපෙ අගමෙ ප්‍රදාන දෙ ,එ 2ක උඩ තමඉ ඔක්කොම ගොඩනැගිල තියෙන්නෙ.

    උබ ආගමක් නැති එකෙක්,,අපිනම් පව් කරන්න බයවෙලා වැරදි නොකර ඉන්නවා,ඉතින් උබල පින් පව් දන්නෙ නැති උන් කොහොම පව් වැඩ කරනව ඇතිද ?

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇතුලට ගිහිල්ල බලපන් පොන්නයෝ මම මේ account එකෙන් කරලා තියෙන්නේ මොනවාද කියල.

    උබට සෑහෙන රිදිල වගෙ ,,මචන් පොන්නයො කියල උබ මට කිව්වට මටත් පුලුවන් ඔඉට වඩා හොදට කියන්න උබට,මෙ ත්‍රේඩ් එකෙ ඉන්න අනිත් අයට පෙනවා මෙකෙන්ම උබෙයි මගෙයි තත්වෙ, හැදුනු විදිහ,සමාජීය තත්වය.

    එවගෙම අට ලෝ දහම උබ දන්නෙ නැතුව ඇති,, ගූගල් කරල බලපන් මොකක්ද කියලා.මම එකෙන් කම්පා වෙන්නෙ නෑ.සරලව කිව්වොත් රිදව ගත්තෙ නෑ.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මචන් උබ බුද්දාගමෙ වෙන්න බැ නෙ මචන් ? මොකද පින් පව් නෙ අපෙ අගමෙ ප්‍රදාන දෙ ,එ 2ක උඩ තමඉ ඔක්කොම ගොඩනැගිල තියෙන්නෙ.

    උබ ආගමක් නැති එකෙක්,,අපිනම් පව් කරන්න බයවෙලා වැරදි නොකර ඉන්නවා,ඉතින් උබල පින් පව් දන්නෙ නැති උන් කොහොම පව් වැඩ කරනව ඇතිද ?

    අන්න මෙහෙම කථා කරපං මචං ...! මම අනිත් account එකෙන් දාපු post එක දැන් මම delete කරන්නං ..!
    උඹ කුණුහරපෙන් බැනල තිබුන නිසා මටත් තද උනා ..!

    දිව්‍යලෝකේ යන්න බලාගෙන පිං කරන, අපායේ යන්න බයට පවු නොකරන මිනිස්සු වගේ නෙමේ..

    මම වැරදි දේවල් වලින් මිදෙන්න උත්සහ කරන්නේ මානුෂිය හැගීමෙන්. කෙනෙකුට, සමාජයට හොඳක් කරලා
    මම බලාපොරොත්තු වෙන්නේ ආත්ම තෘප්තිය විතරයි.

    උඹලා දිව්‍යලෝකේකුත් බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ හොඳ දේවල් කරන්න මානුෂීය හැගීමෙන්

    උඹ trip එකක් යන්න කලින් පිං පෙට්ටියට පඬුරු දාන්නේ,
    "මේකෙන් හාමුදුරුවන්ට බණ පොතක් හරි ගන්න පුළුවන් වෙයිනෙ" කියල හිතාගෙන නම්, කිසි ගැටලුවක් නෑ.

    නමුත් උඹ ඒක කරන්නේ accident එකක් වලක්වා ගන්න. අන්න එතැනදී මට අනුව උඹ මෝඩයෙක්.

    මෙන්න මේ මානසික මට්ටමයි වෙනස් වෙන්න ඕනේ කියල මම කියන්නේ.

    කුණුහරපෙන් බැන්නට ආයෙමත් මචං කියලා කථා කරපු එක ගැන සන්තොසයි ..!
     
    කුනුහර්පයක් කිව්ව විතරයි එත් මම උබට කුනුහර්පයෙන් අමන්ථ්‍රණය කලෙ නෑ.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කුනුහර්පයක් කිව්ව විතරයි එත් මම උබට කුනුහර්පයෙන් අමන්ථ්‍රණය කලෙ නෑ.

    හරි හරි ..!

    එකයි මම ඉක්මනින් මගේ වැරැද්ද නිවැරදි කලේ.
    අපි talk දීල වැඩක් නෑ අපිට අපේ මතය තුල ජීවත් වෙන්න බැරිනම්.

    හේතුවාදී අපි නිතර නිතර එකතු වෙලා කතාකරනවා., දේශන පවත්වනවා,

    උඹ කැමති නම් ඇවිල්ල යන්න වරෙන්. ප්‍රශ්න ගොඩකට උත්තර හොයා ගන්න පුළුවන්.

    මේ විදිහේ forum වල මරාගෙන වැඩක් නෑ
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    just because you can't explain something, that does not mean in does not exist there.

    මම නම කියන්නෙ නෑ පොලොව යට අපායවල් අඇති කියල. ඒත් ඒක හරියට ඉවරයක් නැති නරක හීනයක් විදිහටයි හදුන්වන්නෙ.ඒක බෞතික දෙයක් නෙමේ අපාය කියන්නෙ. . අනික බන් දැන් කාලය සාපේක්ෂයි කියල කියනවනෙ එතකොට උබට හරියටම කියන්න බැ එ තරම් කාලයක් තිබුනද නැත්ද කියල. අනික ඔය විශවයේ ආරම්බය ගැන නම් හරියට කාලය ගනන් හදන්න බැ බන්. මොකද ආලෝකයේ වේගය සම්බන්දයෙන් අයින්ස්ටයින්ගෙ නියායන් මේ ලගදි බිදුනනෙ. අනිත් එක ලොකු කලු කුහර ලන්ගදි කාලය alter වෙනව කියල දන්නවනෙ .ඉවෙන්ට් හොරයිසන් එක ගාවදි. අනිත් අතට ඒක මතයක් විතරයි. ඒත් මම බෞද්ධයෙක් විදිහට බුදු හාමුදුරැවො රහසින් වත් පවු නොකරන කෙනෙක් කියල පිලි ගන්නව. ඒක නිසා එතුම කියල තියන දේවල් මගේ නුවනට ගෝචර වෙන්නෙ නැතත් ඒක එහෙමයි කියල මම පිලි ගන්නව. මොකද දිනපතා අද දන්නෙ දේ හෙට බොරුවක් කියල ඔප්පු වෙන විද්යාවට වඩා අවුරුදු 2500 ක් ගිගිනුත් අපේ ආගම තාමත් බොරු කියල ඔප්පු කරන්න කාටවත් බැරිවුන නිසා

    :yes::yes::yes:
    totally agree .....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හරි හරි ..!

    එකයි මම ඉක්මනින් මගේ වැරැද්ද නිවැරදි කලේ.
    අපි talk දීල වැඩක් නෑ අපිට අපේ මතය තුල ජීවත් වෙන්න බැරිනම්.

    හේතුවාදී අපි නිතර නිතර එකතු වෙලා කතාකරනවා., දේශන පවත්වනවා,

    උඹ කැමති නම් ඇවිල්ල යන්න වරෙන්. ප්‍රශ්න ගොඩකට උත්තර හොයා ගන්න පුළුවන්.

    මේ විදිහේ forum වල මරාගෙන වැඩක් නෑ

    එත් මචන් මගෙ අදහසක් නෑ,දිවියලොකෙ යන්න මම කැමති නිර්වානට ලබන්න.පුලුවන් තරමින් අශාව අඩු කරනවා.මම දකින්නෙ මෙ අපි ඉපදෙන්නෙ කරපු පව් නිසා.එක නැති කරන්නයි මට ඔන ටිකෙන් ටික.එවගෙම කැමති සරලව ජීවත් වෙන්නඋබට මම කියනෙ දෙ තෙරෙන්නෙ නැතුව අති බොහො විට. නමුත් එක තමඉ මම හිතන දෙ.
    habai negative mind kenek newei mama