ආලෙන් වෙලා ගන්න...!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mellow.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අතුල - සම්තා ද?:rolleyes:

    සමිතා ජොන්ස්ටන් එක්ක නැටුවා. අරූට එපා වෙලා අමායාත් එක්ක සෙට් උනා. දැන් සමිතා අඬන සයිස් මේ සින්දුවේ. :yes:

    එක වරදක් ඇති පවුල් ජීවිතයක් නැති වෙන්න.

    තාවකාලික දේවල් පස්සේ දුවලා තමන්ගෙ ලඟින්ම ඉන්න තමන්ට ඇත්තටම ආදරේ කරන අයව නැති කරගන්නවා සමහර මිනිස්සු. :yes: