ආලෙන් වෙලී ශෙරිල් එක්ක
රුවන් ශෙරිල් එක්ක ආලෙන් වෙලිල කරපු video song එක


http://www.youtube.com/watch?v=nFyOne5E4H8
ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැඳී ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ
හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා
හිතේ ඉන්න දඟකම් පාලා
ආලෙන් වෙලී.........
දෙතොල් හාදු වැස්ස වහීවී
අලුත් අහසේ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
නුඹයි සත්සරේ වීණාවී
සෙනේහයෙන් හිත පීනාවී
ආලෙන් වෙලී.........////
පද රචනය : ජගත් පෙරේරා
සංගීතය : බිලී ප්‍රනාන්දු



http://www.youtube.com/watch?v=nFyOne5E4H8
ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සඳ දිගේ සුසුම්සර වැදී
නොයා හිතුමතේ බැඳී ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ
හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා
හිතේ ඉන්න දඟකම් පාලා
ආලෙන් වෙලී.........
දෙතොල් හාදු වැස්ස වහීවී
අලුත් අහසේ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
නුඹයි සත්සරේ වීණාවී
සෙනේහයෙන් හිත පීනාවී
ආලෙන් වෙලී.........////
පද රචනය : ජගත් පෙරේරා
සංගීතය : බිලී ප්‍රනාන්දු
Last edited:






