ආලෙන් වෙලී ශෙරිල් එක්ක

Rasika701

Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    ආලෙන් වෙලී ශෙරිල් එක්ක

    රුවන් ශෙරිල් එක්ක ආලෙන් වෙලිල කරපු video song එක:angry::angry::angry:




    http://www.youtube.com/watch?v=nFyOne5E4H8



    ආලෙන් වෙලී හිතේ තුරුළු වී
    සරා සඳ දිගේ සුසුම්සර වැදී
    නොයා හිතුමතේ බැඳී ආදරෙන්
    කියා ගන්න බෑ මගේ ආදරේ

    හීන අහුරු වල ගුලි වීලා
    සුපෙම් නුහුරු ගති නුඹ පානා
    ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා
    සුසුම් මිතුරු වී හිත පීරා
    පෙරුම් පුරා මට ළං වීලා
    හිතේ ඉන්න දඟකම් පාලා

    ආලෙන් වෙලී.........

    දෙතොල් හාදු වැස්ස වහීවී
    අලුත් අහසේ නුඹ පායාවී
    දෙනෙත් වලින් කතා කියාවී
    වදන් මියුරු කවි අමුනාවී
    නුඹයි සත්සරේ වීණාවී
    සෙනේහයෙන් හිත පීනාවී

    ආලෙන් වෙලී.........////

    පද රචනය : ජගත් පෙරේරා
    සංගීතය : බිලී ප්‍රනාන්දු

    854160b9-b35f-4f10-8fe0-0323e01ab588.jpg

     
    Last edited:

    Rasika701

    Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    thamks yalu mama register wela godak kal unata meke post kale me thread eka witharayi mata hoyaganna beri una eka kaleth kohomada kiyalla :D:D:D
     
    • Like
    Reactions: gayendra9*9