ආලෝක පූජාව සදහා පිංවත් ඔබට අවස්ථාව

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    406252515_760926179414160_7624325661574628295_n.jpg

    ආලෝක පූජාව සදහා පිංවත් ඔබට අවස්ථාව,...

    බක්කුල මහා සෑය සහ සෑ මළුව තුන්යම් රාත්‍රිය පුරා වන්දනා කරන සැදැහැවතුන් හට බාධාවක් නොවන පරිදි ආලෝකමත්ව තැබීම පිණිස සූරිය පැනල පද්ධතියක් සවිකරවීම පිණිස පිං කැමති ඔබට දායක විය හැකිය.

    සීල සුව අරණ පිහිටි එම ග්‍රාමීය ප්‍රදේශයේ රාත්‍රිය පුරාම විදුලි ධාරිතාව අඩුවෙන් ලැබීම නිසා චෛත්‍ය ප්‍රමානවත් ලෙස ආලෝකමත් කිරීමට නොහැකිව ඇත. සූර්ය පැනල පද්ධතියක් තුළින් ආරෝපණය වන බැටරි පද්ධතියක් හරහා බක්කුල මහා සෑය සදහා ආලෝකය සැපයීම තුළින් තුන්යම් රාත්‍රිය පුරාම එක ලෙසම චෛත්‍ය භූමිය ආලෝකමත් කල හැකිය. එය දිනෙන් දින වැඩිවන අධික විදුලි බිල්පත් සදහාද හොදම විකල්ප ක්‍රමයක් ය.

    එම ආලෝක පූජා පිංකම සදහා පිං කැමති සැදැහැවතුන් හට දායක විය හැකිය.

    ඒ සදහා පින්වත මුදලින්
    පුන්‍ය දායකත්වය ලබා දීමට කැමති පින්වතුන් :

    සම්පත් බැංකුවේ - අතුරුගිරිය ශාඛාව
    බක්කුල මහා සෑය.
    006760000076 ගිණුම් අංකයට හෝ

    ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
    බක්කුල මහා සෑය.
    80101773 ගිණුම් අංකයට දායක මුදල් බැර කල හැකිය.

    ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්.

    හැටන් නැෂනල් බැංකුව - අතුරුගිරිය ශාඛාව
    ගලිගමුවේ ඤාණදීප හිමි
    1540 2005 9835

    ඉහත ගිණුම ඒ සදහාය. මෙම ගිණුම් බක්කුල මහා සයේ කටයුතු සදහා ය.

    වැඩි විස්තර සදහා :
    0764400540 / 034 2262782 / 034 2267488 අංකය අමතන්න.

    SOURCE:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Lamayekta pothak pathak aran deepan.

    wathura payippayak wath nathi iskola keeyak thiyenawada?
    පල්ලියේ තිත්ත ගාන්න දුන්නාම් ඒත් හරි. නැත්තන් ෆාදර්ට බඩුවක් ගහන්න දුන්නත් කමක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    බිස්නස්.. 🥱
    බස් එකෙට නගින සල්ලි එකතු කරන උනුත් ඔය ට්‍රික් එක පාවිච්චි කරන්නේ.
    "මගේ ඔපරේෂන් එකට ලක්ෂ 10ක් ඕනේ දැනට 8ක් හොයාගෙන තිය්ව්න .. ඉතුරු ලක්ෂ දෙක හොයාගන්න තමයි මේ බස් වලට නැගල පින්වත් නෝනා මහත්තයාගෙන් ආධාරයක් ඉල්ලන්නේ. !! "

    රෑට කළුවරයි තමයි බන්. උදේට ඇවිත් වදින්න කියපන්කො. හොදට එලිය තියෙන්නේ. . :rofl:
    තව "පුජාව" කියලා නමකුත් දාගන්නවා බිස්නස් එකට..
     
    • Like
    Reactions: Honda.putha

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කදු උඩ පන්සල් හදල ඉවරද ඒපාර තව එකක් පටන් ගන්න හදන්නෙ