ආලෝක පූජාව සදහා පිංවත් ඔබට අවස්ථාව,...
බක්කුල මහා සෑය සහ සෑ මළුව තුන්යම් රාත්‍රිය පුරා වන්දනා කරන සැදැහැවතුන් හට බාධාවක් නොවන පරිදි ආලෝකමත්ව තැබීම පිණිස සූරිය පැනල පද්ධතියක් සවිකරවීම පිණිස පිං කැමති ඔබට දායක විය හැකිය.
සීල සුව අරණ පිහිටි එම ග්‍රාමීය ප්‍රදේශයේ රාත්‍රිය පුරාම විදුලි ධාරිතාව අඩුවෙන් ලැබීම නිසා චෛත්‍ය ප්‍රමානවත් ලෙස ආලෝකමත් කිරීමට නොහැකිව ඇත. සූර්ය පැනල පද්ධතියක් තුළින් ආරෝපණය වන බැටරි පද්ධතියක් හරහා බක්කුල මහා සෑය සදහා ආලෝකය සැපයීම තුළින් තුන්යම් රාත්‍රිය පුරාම එක ලෙසම චෛත්‍ය භූමිය ආලෝකමත් කල හැකිය. එය දිනෙන් දින වැඩිවන අධික විදුලි බිල්පත් සදහාද හොදම විකල්ප ක්‍රමයක් ය.
එම ආලෝක පූජා පිංකම සදහා පිං කැමති සැදැහැවතුන් හට දායක විය හැකිය.
ඒ සදහා පින්වත මුදලින්
පුන්‍ය දායකත්වය ලබා දීමට කැමති පින්වතුන් :
සම්පත් බැංකුවේ - අතුරුගිරිය ශාඛාව
බක්කුල මහා සෑය.
006760000076 ගිණුම් අංකයට හෝ
ලංකා බැංකුවේ - අගනුවර ශාඛාව
බක්කුල මහා සෑය.
80101773 ගිණුම් අංකයට දායක මුදල් බැර කල හැකිය.
ඇතැම් රටවල සැදැහැවතුන් හට එම ගිණුම් වෙත ඔබේ මුදල් පරිත්‍යාග කිරීමට තාක්ෂණික අපහසුතා ඇත්නම්.
හැටන් නැෂනල් බැංකුව - අතුරුගිරිය ශාඛාව
ගලිගමුවේ ඤාණදීප හිමි
1540 2005 9835
ඉහත ගිණුම ඒ සදහාය. මෙම ගිණුම් බක්කුල මහා සයේ කටයුතු සදහා ය.
වැඩි විස්තර සදහා :
0764400540 / 034 2262782 / 034 2267488 අංකය අමතන්න.
SOURCE:
