ආලෝකයේ වේගයට වඩා යන්න ගිහින් ස්කන්ධය අනන්තයක් වෙයිද?![]()

ඔව්වා බිදෙයි මචෝ ...![]()
skandaya 0 nowana wasthuwakata aalokaye pravegen yanna ba kiyala tyenne..![]()
api jeewath wela innakan nam amaruwei ban..ඔව්වා බිදෙයි මචෝ ...

lol oka kerenne naha..
bahubutha..![]()

Ube user name ekatama gelapena kathaawak![]()

විය නොහැකිය කියූ දේවල් සමහරක්, මේ වන විට කර ඇත. ඒ කලෙත් ඕක මෙහෙමයි මේක මෙහෙමයි කියන්න ඇති. දෙයක් බෑ බෑ කරන්ඩ නම් බෑ, මුන්ට පිස්සු නොකියා . කරන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරන එක වටිනවා නේද ? අපි නොහිතන විදිහට නොහිතන දෙයක් වෙන්ඩ පුළුවන් සමහර විට

ජයනාත අයිය මට බැනලආලෝක_වේගය_ඉක්මවන්න_නාසා_... 07-25-2013 05:18 PM oka ahannada thread ekata awe.hama ekatama kata dana gon musalaya.paan nathnam cake hari kapan boruwata post noda.![]()