මල්ලියට බොහොමත්ම ස්තුතියි...
මල්ලියගේ නිර්මාන වලත් බොහෝ දේ ගැබ්ව තියෙනවා. මල්ලිව මං දකින්නෙ අවට සමාජයට බය නැතිව හිතේ තියන දේ පෑනෙන් සමාජයට එලෙසින්ම අපේ වචනයෙන් කියනවානම් අමුවෙන්ම දෙන හා ඉදිරිපත්කරනා නිර්මානකරුවෙක් ලෙසිනුයි...
ඔබේ නිර්මානය ආදරය ගැන වුවත් එහි සුවිශේෂත්වය වුයේ සමාජයේ එදිනෙදා කතා නොකරනා හා කතාකරන්නට බියවී සිටිනා අසම්මත දේ ඔබ අපුරුවට එහි චිත්රනය කරන නිසායි..
මල්ලිට ජය!!
ස්තුතියි අයියෙ..



