ආවා ආවා, ආයෙත් පෙරුමා ආවා..

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    Thanks ban.. මම මෙහෙම සල්ලි හොයන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. මේවා ඕනනම් ඒ කාලෙත් දාන්න තිබ්බා. එත් ලදී ඉදන් සල්ලි නිසා තරහා උන එකෙක් මට කෙලවන්න ගත්ත නිසයි දැම්මේ..

    එහෙනම් උට විතරක් ඕවා පිඑම් කරපන්.....මේ ගොන් ආතල් වැඩක් නැහැ අපිට ඕනේ ගේම් කාරයා වගේ චරිත!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,553
    113
    ගග අද්දර
    ඔක්කොම ආතල් එක පාර දාන්න එපා දෙමලෝ...
    මැරෙන්න ලං වෙලා දාන්නත් ටිකක් තියගනින්කෝ....

    මේ ලෙඩේ රිපෝර්ට් ටිකත් දාල ත්‍රෙඩ් එකක් දාපන්...
    එතකොට පට්ට ....
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඔක්කොම ආතල් එක පාර දාන්න එපා දෙමලෝ...
    මැරෙන්න ලං වෙලා දාන්නත් ටිකක් තියගනින්කෝ....

    මේ ලෙඩේ රිපෝර්ට් ටිකත් දාල ත්‍රෙඩ් එකක් දාපන්...
    එතකොට පට්ට ....
    දෙමළට මම හිතාන්නේ කැන්සර් මෙඩ් නිසා පට්ටා හයි... මම අවුල්ද බන්..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,553
    113
    ගග අද්දර
    දෙමළට මම හිතාන්නේ කැන්සර් මෙඩ් නිසා පට්ටා හයි... මම අවුල්ද බන්..

    :eek::eek::eek:
    උබ මේකේ පොස්ට් දාන්න තව එකෙක්ව හයර් එකටත් ගත්තද?

    බෙහෙත් ටික අල්ලට අරන් ෆොටෝ එකක් දාපන්,
    පාට පාට බෙහෙත් තියෙයි නෙහ් :rolleyes::rolleyes:

    chemo තෙරපි කරපුවගේ මොනවා හරි තියෙයි නම් දාපන් ඒවත්.

    ලයිව් එකක් දාපන් donation එකක් කරනවා UN එකට....

    අඩෝ තව ආතල් ගොඩක් දෙන්න පුළුවන් උබට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ලංකාව ගොඩ දාන්න , උඹ මොනවද කරලා තියෙන්නේ.... යාපනේ විතරක් වැන්ඳඹු කාන්තාවෝ 19,000 ක් විතර. එයාලා ළමුන් බලාගෙන කූඩාරම් වල. උඹලා උජාරුකම් පෙන්වලා ආතල් දෙනවා....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට මෙච්චර ලොකු ගානක් හම්බ කරන්න ලොකු knowledge එකක් සහ skills ඇති. ඒ ගැන මට උබ ගැන සන්තෝසයි

    උබේ ලෙඩෙත් ඉක්මනට හොද කරගෙන ලස්සනට ජීවත් වෙයන්. May God bless you! :love:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ලංකාව ගොඩ දාන්න , උඹ මොනවද කරලා තියෙන්නේ.... යාපනේ විතරක් වැන්ඳඹු කාන්තාවෝ 19,000 ක් විතර. එයාලා ළමුන් බලාගෙන කූඩාරම් වල. උඹලා උජාරුකම් පෙන්වලා ආතල් දෙනවා....
    :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    :eek::eek::eek:
    උබ මේකේ පොස්ට් දාන්න තව එකෙක්ව හයර් එකටත් ගත්තද?

    බෙහෙත් ටික අල්ලට අරන් ෆොටෝ එකක් දාපන්,
    පාට පාට බෙහෙත් තියෙයි නෙහ් :rolleyes::rolleyes:

    chemo තෙරපි කරපුවගේ මොනවා හරි තියෙයි නම් දාපන් ඒවත්.

    ලයිව් එකක් දාපන් donation එකක් කරනවා UN එකට....

    අඩෝ තව ආතල් ගොඩක් දෙන්න පුළුවන් උබට.
    කමෙන්ට් සෙක්ෂන් එකේ දාපන්.. අනිවා රික්වෙස්ට් වලට දානවා වීඩියෝ..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලංකාව ගොඩ දාන්න , උඹ මොනවද කරලා තියෙන්නේ.... යාපනේ විතරක් වැන්ඳඹු කාන්තාවෝ 19,000 ක් විතර. එයාලා ළමුන් බලාගෙන කූඩාරම් වල. උඹලා උජාරුකම් පෙන්වලා ආතල් දෙනවා....
    උබ කියන හැටියද දැන් මමද ලංකාව ගොඩදාන්න ඕනා.. 80 ගණන්වල කිව්වේ අපිට රටෙත් ඉන්න එපයි කියලා. තරහක් නැහැ.. එත් ආදරෙයි උබලට..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උබට මෙච්චර ලොකු ගානක් හම්බ කරන්න ලොකු knowledge එකක් සහ skills ඇති. ඒ ගැන මට උබ ගැන සන්තෝසයි

    උබේ ලෙඩෙත් ඉක්මනට හොද කරගෙන ලස්සනට ජීවත් වෙයන්. May God bless you! :love:
    ස්තුතියි මචන්. මම දන්නවා උබ ඉස්සරවෙලා කිව්වේ ජෝක් එකට කියල. මගේ හිතේ තරහක් නැහැ බන්. මට පුළුවන් විදියට තමා අර ත්‍රෙඩ් එකේ උබලට කිව්වේ, රටට කෙළවෙන්න කලින් පොඩ්ඩක් හරි ගොඩ යන ක්‍රමේ. වෙන ඉතින් මට කරන්න දෙයක් නැහැ.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    IQoption කරන වුන්ට උදව්වක් දියං ‌පෙරුමාල් ඔයා දන්න ‌දේවල් වලින්.:rolleyes:

    ඉක්මනට සනීප ‌වෙයං:love:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Kochara withara invest karanna onida mulin ube oya forex subject ekata..I have 0 knowledge on it
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේ ..මහත්තයෝ...
    මාව ගාව ගන්නේ නැතුව ඉන්නවද?
    හැම තිස්සෙම මාව මතක් කරන්නේ මගේ ගල් කොල්ල වගේ.....:angry:
    යකෝ... මල මගුලක්නේ.. ලංකාවේ ඉන්න එකම දත් දොස්තර මුද? උබත් මාද්‍ය සාකච්චාවට ආපු එකා වගේනේ.. මම කිව්වේ රාජිත ගැන.. හැබැයි වීඩියෝ එකේ නම් කිව්වේ උබ ගැන.. ලක්ෂ 7 කේස් එක උබමයි ඇදගත්තේ.. මම මෙච්චර කාලෙකට මුකුත් කිව්වේ නැහැ..
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මේ ..මහත්තයෝ...
    මාව ගාව ගන්නේ නැතුව ඉන්නවද?
    හැම තිස්සෙම මාව මතක් කරන්නේ මගේ ගල් කොල්ල වගේ.....:angry:

    පෙරුමාගේ ටොම්බ රසද මල්ලි?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Kochara withara invest karanna onida mulin ube oya forex subject ekata..I have 0 knowledge on it
    ඉස්සෙලම කරනවානම් බයිනරි ප්‍රක්ටිස් අකවුන්ට් එකකින් කරලා ඩොලර් 200 කින් විතර පටන් ගනින්. පුරුදු වෙනකොට 1000ක් වගේ දාලා කරපන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉස්සෙලම කරනවානම් බයිනරි ප්‍රක්ටිස් අකවුන්ට් එකකින් කරලා ඩොලර් 200 කින් විතර පටන් ගනින්. පුරුදු වෙනකොට 1000ක් වගේ දාලා කරපන්.

    Man patan ganna balanam