Slow release capsulesඅයන් පොයිසනින්ග් කියලා දෙයක් අහලා තියේද . කියවන්න මිතුර
පැකට් එකේ දකුණු යට කෙලවර කියවන්න මිතුර.
ෆාමසි එකෙන් ගන්න දෙකයි පණහේ ඉන්දියන් ජරා අයර්න් ටැබ්ලට්ස් වගේ නෙමෙයි මේවා.
ගැහුව ගමන් ඩෝං ගාල පෙත්ත දියවෙලා ඇගට වදින්නේ නෑ. ඕක අඩ්වාන්ස් ෆෝමියුලා එකකට හදලා තියෙන්නේ චුට්ට චුට්ට හෙමීට හෙමීට ඇගට යකඩ රිලීස් වෙන විදිහට.
එතකොට අපිට ඒක දැනෙන්නේ නෑ.
තවත් ඒක ස්මූත් කරලා ගන්න තමයි විටමින් c එකක් එක්ක ඕක බොන්න කියලා තියෙන්නේ.
ඒකනේ මම උබට කිව්වේ මුලින්ම, ඔය පෙත්තේ ඉන්ටර්නැෂනල් රිවීව්ස් ටිකක් බලල වරෙන් කියලා පොඩ්ඩක්.
එහෙම මේ හෙන ගහලා වගේ අයර්න් රිලීස් වෙන්නේ නෑ ඕකෙන්.
අනික අවශ්‍ය ප්‍රමාණයට පොඩි අයර්න් කන්‍ටෙන්ට් එකක් විතරයි ඕකේ තියෙන්නෙ ෆෝලික් ඇසිඩ් අනම්මනම් වගේ දේවල් එක්ක.
උබ පටලවන් ඉන්නේ මේක අයර්න් ටැබ්ලට් එකක් නෙමෙයි අයර්න් සප්ලිමන්ට් කැප්සියුල් එකක්.
ඒ කියන්නේ මේක බෙහෙත් පෙත්තක් නෙමෙයි, පෝශණ අතිරේකයක්.


