ආවා ආවා ආවා.. අලු අලුතෙන්ම..උණු උණුවෙන්ම ආවා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මොකක්ද බන් හේතුව ? ඔව්වා බොන්න????
    දැන ගන්න අහන්නෙ....
    උදේට ෆිට් එකේ නැගිටින්න පුලුවන්. ඈලි මෑලි ගති නෑ
    ඇගට පොඩ්ඩ ඇත්තන් මහන්සි නෑ.
    ලේ වල ගුණාත්මක භාවය වැඩි වෙනවා.
    අවශ්‍ය පෝශණ කොටස් අපිට කෑමෙන් හරියටම වැටෙන්නේ නෑනේ, එහෙම උනාම ඇගේ ලේ අඩු වෙන හම සුදු මැලි වෙන එක අඩු වෙනවා.
    හම ලස්සන වෙනවා. හෙමෙන් ඇගේ ලේ පාට හොදට පේනවා (ගෙදර ගියාම ෆොටෝ එකක් දාන්නම්)
    ඇග මාර ප්‍රබෝධමත්.
    සතියෙන් රිසල්ට් තේරෙනවා.
    මාසයක් බොද්දි කැරිම ෆිට් ඇගට

    Apo patta nakiyek neda uba.. apita nan owa one na.. naturally active ..Young boys la
    ඕ මම නාකි නම් තමයි.
    මේ අවුරුද්දේ මාර්තු වලට 39.
    හැමෝම ඉතින් නාකි වෙනවානේ බන්.
    ඒක නවත්තන්න බෑනේ.
    ඒ උනාට තොට වඩා මගේ හම ලස්සනයි.
    ගෙදර ගියාම ෆොටෝ එකක් දාන්නම්
    ------ Post added on Jan 11, 2023 at 10:19 PM

    Gamma aapuwama moko ban kare?
    ගැම්ම ආවම දවසම ඇක්ටිව්.
    පොඩ්ඩක් ඇත්තන් ටයර්ඩ් වෙන්නේ නෑ.
    ------ Post added on Jan 11, 2023 at 10:19 PM

    Iron වැඩිපුර ගන්න එපා කිව්වා අක්මාව ට හොඳ නැහැ කියනවා ඇත්ත නොදනිමි හොයාලා බලන්න
    නෑ බන් හිතුමතේට නෙමෙයි ගන්නේ.
    ඩොකටර් සමන් හේවාමාන කිව්වේ මේ විදිහට බොන්න කියලා.
    අයර්න් කැප්සියුල් එකක් විටමින් c එක්ක.
    ------ Post added on Jan 11, 2023 at 10:20 PM

    mg kiyada
    1000
    ------ Post added on Jan 11, 2023 at 10:27 PM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    යකෝ පයි නග්ග ගන්න බොන එකක් නෙමේ මේක.
    ඇගේ ලේ වල කොලිටි එක වැඩිවෙන්නයි අයර්න් ටැබ්ලට්ස් ගහන්නේ.
    හිමොග්බොලින් එහෙම වැඩිවෙලා රුධිරයේ කොලිටි එක වැඩි වෙන්න.
    ලේ කොලිටි වෙලා එනකොට ඒකේ අතුරු ප්‍රථිපලයක් විදිහට පයියත් හොදට නගිනවා
    හැබැයි ප්‍රධාන අරමුණ ඒක නෙමෙයි.
    පොඩ්ඩ ඇත්තන් ඇගට මහන්සි නෑ.
    උදේට නැගිටිද්දි ඈලි මෑලි ගතිය නෑ.
    ඇගට ෆිට් මාර විදිහට.
    ube himoglobin adui d? blood test ekak kara d?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    ඕනෑවට වඩා ලේ ඝනකම් වෙන්න හොඳත් නෑනේද. ලේ කැටි ගැහිලා ස්ට්‍රෝක් එන්න පුළුවන්. විටමින් සී 500 පෙත්තක් රු30ක් වගේ ගානක්.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Desertcart එකේ ගණන් පෙන්නන්නේ ටැක්ස් එක්කම total price එකද? නැත්නම් ටැක්ස් වෙනම ගෙවන්න ඕනෑද?
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Desertcart එකේ ගණන් පෙන්නන්නේ ටැක්ස් එක්කම total price එකද? නැත්නම් ටැක්ස් වෙනම ගෙවන්න ඕනෑද?
    නෑ නෑ බන් ෆුල් ගානම ඔච්චරයි.
     
    • Like
    Reactions: EKGuest

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හොඳ multivitamin එකක් තියෙනව නම් කියපං. මල ජරාව ෆාමසිවල දැන් තියෙන්නෙ.
    මෙහේ ෆාමසි වල තියෙන්නේ ඉන්දියන් ජරාව.
    ඒවා බිව්වා කියල වැඩක් නෑ ප්‍රථිපලයක් නෑ.
    හොද ඒවා ඔන්ලයින් ඕඩර් කරගනින්
     
    • Like
    Reactions: Sen-lu

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඕනෑවට වඩා ලේ ඝනකම් වෙන්න හොඳත් නෑනේද. ලේ කැටි ගැහිලා ස්ට්‍රෝක් එන්න පුළුවන්. විටමින් සී 500 පෙත්තක් රු30ක් වගේ ගානක්.
    ඒ මේ ෆාමසි වල තියෙන ජරා පෙති.
    ඒවා බීල වැඩක් නෑ බන්.

    Dessertxart eke weda sure da ban?
    Mokakda process eka?
    Tax, clearance kohomada
    මේවට එහෙම අවුලක් නෑ බන් ගෙදෙට්ටම එනවා.
    උන්ගේ වැඩ ශුවර් බන් මම දැන් බර කාලයක් තිස්සේ ගෙන්නනවා.
    ------ Post added on Jan 12, 2023 at 12:38 AM

    Becozinc බීපන් ඔයිට හොදයි😂
    ඉන්දියන් ජරාව මම නම් බොන්නෙ නෑ කවදාවත්
    ------ Post added on Jan 12, 2023 at 12:40 AM

    ube himoglobin adui d? blood test ekak kara d?
    මගේ නෙමේ බන් මේ රටේ උන් 80% බැලුවොත් ලේ වල ඒ තියෙන්න ඕනේ කම්පෝනන්ට්ස් ටික සේරම හරියටම නෑ.
    මම නම් අයර්න් ටැබ්ලට් එක දැන් ඩේලි බොන්නේ නෑ මගේ නම්බර්ස් හරි ගිහිල්ලා හින්ද තියෙන්නේ. දවස් තුනෙන් තුනට වගෙ මම් නම් දැන් බොන්නේ.
    විටමින් c එක ඩේලි ගහනවා.
    ------ Post added on Jan 12, 2023 at 12:42 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Owa taba gahanne nathuwa naturally balance karanna barida ban?
    ලොරි ගණන් හරක් මස් එහෙම කෙලින්න ඕනේ බන් එහෙනන්.
    මම හරක ඌර එහෙම කන්නෙත් නෑ.
    ටැබ්ලට්ස් වලින් ඇරෙන්න හරි අමාරුයි ඔය නියුටිශන්ස් සේරම කවර් කරන්න
     
    • Wow
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ලොරි ගණන් හරක් මස් එහෙම කෙලින්න ඕනේ බන් එහෙනන්.
    මම හරක ඌර එහෙම කන්නෙත් නෑ.
    ටැබ්ලට්ස් වලින් ඇරෙන්න හරි අමාරුයි ඔය නියුටිශන්ස් සේරම කවර් කරන්න
    Sirawata mama kanneth naa ban. Harakai urai... Appiriyai ban.... Mama nan oya taba gahanna asa naa ban.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Sirawata mama kanneth naa ban. Harakai urai... Appiriyai ban.... Mama nan oya taba gahanna asa naa ban.
    https://elakiri.com/threads/ලේ-වෑහෙන-කතන්දරේ.2087204/

    මේ තියෙන්නේ කැප්සියුල් එක.
    ඕක මාස තුන - හය වගේ බොද්දි ඔක්කොම ලෙවල්ස් හරි යනවා.
    ඊට පස්සේ ඩේලි බොන්න ඕනේ නෑ.
    සතියට එකක් වගේ බිව්වම ඇති ලෙවල්ස් මේන්ටේන් වෙන්න
     
    • Like
    Reactions: Johnnie_Walker

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113



    ගෙන්නන් ගහලා බලපන්.
    සතියක් බොනකොට ඇගට වෙනස තේරෙයි.
    Feroglobin iron tablet එකක් මේකෙන් එකක් එක්ක බීලා බලපන් සතියක් මම කියනවට.
    ඇගට මාර ෆිට් එකක් සහ ගැම්මක් එනවා.
    අනිවා ෆෙරොග්ලොබින් එකකුත් ගෙන්නන් ගහපන්.
    oken 10 Inch ekak 12 wage karaganna barida?