ආවා ආවා ආවා.. අලු අලුතෙන්ම..උණු උණුවෙන්ම ආවා..

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    යකුනේ.
    ගැම්ම එන්නේ විටමින් c වලින් නෙමෙයි.
    Feroglobin iron tablet එකෙන්.
    අයර්න් ඇබ්සෝර්ඩ් කරන්න පහසු වෙන්නයි විටමින් c බොන්නේ.
    ඒ කියනෙනේ අයර්න් කැප්සියුල් එක බොන්නේ වතුර එක්ක නෙමෙයි මේක එක්ක.
    දැන් පොඩ්ඩක් එලියේ ඉන්නේ, ගෙදර ගියාම ටැබ්ලට් එකේ ෆොටෝ දාන්නම්
    Feroglobin iron tablet
    මේක ගන්නේ කොහෙන්ද?
    මෙහෙ ෆාමසි වල තියෙනවද?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Feroglobin iron tablet
    මේක ගන්නේ කොහෙන්ද?
    මෙහෙ ෆාමසි වල තියෙනවද?
    නෑ බන් සේරම මම desertcart එකෙන් ඕඩර් කරන්නේ.
    https://www.desertcart.lk/products/275307605-vitabiotics-feroglobin-b-12-capsules-30-s

    මේ තියෙන්නේ.
    අනිත් ත්‍රෙඩ් එකේ දාල ඇති ඕකේ ඇක්චුවල් ඉමේජස්.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Ane manda oi owa beela ubalata kik ekak thiyanawada?
    සතියෙන් පොඩි ගතියක් එනවා.
    මාසයක් බොනකොට ශුවර් එකටම උබට ඇගට දැනෙන්න වෙනසක් එනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    විටමින් c බන් දවසකට 2000mg වෙනකන් සේෆ් ලිමිට්.
    මේක මේ මම හිතු මනාපෙට බොනවා නෙමෙයි බන් සමන් හේවාමාණ දුන්නේ.

    යකෝ වැදගත් දෙයක් නේද දාල තියෙන්නේ.
    ඔය බේත් ටික ලියාගන්නම මට 10000 ගියා චැනලින් ෆීස්.
    එහෙව් එක නිකන් දුන්නම මම ඉන්ද්‍රසිරිය වග්වෙ කියලා නිකන් බනින්නේ තෝ මට.

    https://elakiri.com/threads/ලේ-වෑහෙන-කතන්දරේ.2087204/

    මේ ටික ලියලා විනාඩි 5 කතා කරන්න 10000.

    ------ Post added on Jan 12, 2023 at 2:23 AM
    උබට mbbs උපාධියක් හරි ෆාමසිසිස්ට් එක්ස්පීරියන්ස් තියනවද ? මෙහෙම මිනිස්සුන්ට විටමින් වර්ග නිර්දේශ කරන්න . විටමින් බොන්න ඕනේ එක එක පුද්ගලයනගේ ශරීර අවශ්‍යතාව වලට. ගහන්නන් වාලේ විටමින් ගහන්න හොද නෑ . විටමින් කියන්නේ අධික ලෙස වකුගඩු හා සම්බන්ධයක් දෙයක් එකත් ඇඩිශනල් විටමින් පිටින් ගන්න .
     
    • Like
    Reactions: EdNygma

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබට mbbs උපාධියක් හරි ෆාමසිසිස්ට් එක්ස්පීරියන්ස් තියනවද ? මෙහෙම මිනිස්සුන්ට විටමින් වර්ග නිර්දේශ කරන්න . විටමින් බොන්න ඕනේ එක එක පුද්ගලයනගේ ශරීර අවශ්‍යතාව වලට. ගහන්නන් වාලේ විටමින් ගහන්න හොද නෑ . විටමින් කියන්නේ අධික ලෙස වකුගඩු හා සම්බන්ධයක් දෙයක් එකත් ඇඩිශනල් විටමින් පිටින් ගන්න .
    යකෝ.
    විටමින් වල සේෆ් ලිමිට් එක 2000mg.
    ඒ වෙනකන් විටමින් වලින් කිසිම හානියක් නෑ.
    ඔය මොන කෑම කෑවත් දවසට අපිට විටමින් 100-150mg වලට වඩා ඇගට වැටෙන්නේ නෑ.
    ඔය ටැබ්ලට් එකක් ගත්තත් 1000+200 ෆ්‍රොම් මීල්ස් ආවත් 1200.
    එකෙන් වකුගඩු වලට කිසිම හානියක් නෑ.
    ඒ වගේ සරල දෙයක් දැනගන්න MBBS එකක් ඕනේ ද?
    ටිකක් මී හරකෙක් වගේ මෙතන ඇවිල්ලා තප්පුලන්න කලින්,
    විටමින් පෙත්තක් අල්ලන් කොරහේ කිඹුල්ලු දකින්න කලින් පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලපන් දවසට 1000+ විටමින් C ගහන එකෙන් තියෙන එකෙන් තියෙන ගුණ මොනවද කියලා.
    අන්න ඊට පස්සේ ඇවිල්ලා කතා කරපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    යකෝ.
    විටමින් වල සේෆ් ලිමිට් එක 2000mg.
    ඒ වෙනකන් විටමින් වලින් කිසිම හානියක් නෑ.
    ඔය මොන කෑම කෑවත් දවසට අපිට විටමින් 100-150mg වලට වඩා ඇගට වැටෙන්නේ නෑ.
    ඔය ටැබ්ලට් එකක් ගත්තත් 1000+200 ෆ්‍රොම් මීල්ස් ආවත් 1200.
    එකෙන් වකුගඩු වලට කිසිම හානියක් නෑ.
    ඒ වගේ සරල දෙයක් දැනගන්න MBBS එකක් ඕනේ ද?
    ටිකක් මී හරකෙක් වගේ මෙතන ඇවිල්ලා තප්පුලන්න කලින්,
    විටමින් පෙත්තක් අල්ලන් කොරහේ කිඹුල්ලු දකින්න කලින් පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලපන් දවසට 1000+ විටමින් C ගහන එකෙන් තියෙන එකෙන් තියෙන ගුණ මොනවද කියලා.
    අන්න ඊට පස්සේ ඇවිල්ලා කතා කරපන්
    මී හරකෙක් වගේ බීපන් පුලුවන් නම් මී හරක්ට දෙන එකක් අරන් බීපන් ඇගට බයිසන් පවර් එක එයි ආවම තපුල්ලන්න පුලුවන් උබට
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හොඳ multivitamin එකක් තියෙනව නම් කියපං. මල ජරාව ෆාමසිවල දැන් තියෙන්නෙ.
    1673531717182.jpeg
    Vitabiotics-Perfectil-Original-Triple-Active-Tablets.png
     
    • Like
    Reactions: Sen-lu

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මී හරකෙක් වගේ බීපන් පුලුවන් නම් මී හරක්ට දෙන එකක් අරන් බීපන් ඇගට බයිසන් පවර් එක එයි ආවම තපුල්ලන්න පුලුවන් උබට
    අපේ ගෙදර වෙරෙන් දිනයක් කියලා පුන්නක්කු ටිකක් දිය කරලා තියන්නම්.
    උබේ ජාතික වීරයා ඩෑන් බිල්සරියන් ගේ ෆොටෝ එකකුත් ෆ්‍රේම් කරලා දෙන්නම් ගෙනියන්න.

    අඩුගානේ ඉන්ටර්නැශනලි ඔය සප්ලිමන්ට් එකට තියෙන රිවීව්ස් ටිකක් කියෝලා වරෙන්.
    ඕක මේ ලෙඩෙකුට ලියන බේතක් නෙමෙයි mbbs ගහලා තියන්න.
    ඕක පෝෂණ අතිරේකයක්.
    චුට්ටක් ගූගල් කරලා බලල වරෙන්කෝ.
    ඔච්චර සරල දෙයක් කරගන්න බැයිද උබලට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    අපේ ගෙදර වෙරෙන් දිනයක් කියලා පුන්නක්කු ටිකක් දිය කරලා තියන්නම්.
    උබේ ජාතික වීරයා ඩෑන් බිල්සරියන් ගේ ෆොටෝ එකකුත් ෆ්‍රේම් කරලා දෙන්නම් ගෙනියන්න.

    අඩුගානේ ඉන්ටර්නැශනලි ඔය සප්ලිමන්ට් එකට තියෙන රිවීව්ස් ටිකක් කියෝලා වරෙන්.
    ඕක මේ ලෙඩෙකුට ලියන බේතක් නෙමෙයි mbbs ගහලා තියන්න.
    ඕක පෝෂණ අතිරේකයක්.
    චුට්ටක් ගූගල් කරලා බලල වරෙන්කෝ.
    ඔච්චර සරල දෙයක් කරගන්න බැයිද උබලට
    මම අහවල් එක්කටද අතින් වියදම් කරන් විටමින් ගහන මීහරකෙක් බලන්න එන්නේ . ඩැන්ගේ පිංතූරයක් එල්ලගෙන දුං අල්ලපන් බැරිනම් අත මරපන් මට මොකෝ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම අහවල් එක්කටද අතින් වියදම් කරන් විටමින් ගහන මීහරකෙක් බලන්න එන්නේ . ඩැන්ගේ පිංතූරයක් එල්ලගෙන දුං අල්ලපන් බැරිනම් අත මරපන් මට මොකෝ
    ඇයි බන් ඌ උබේ දෙය්යන්නාන්සේ නේ.
    පස්සේ මට මේ උබව මතක් උනේ උබට මොකද මේ මෙච්චර රිදිලා තියෙන්නේ කියලා.
    ඉදකින් අතින් කීයක් හරි වියදම් කරගෙන පොඩ්ඩක් එහෙම මෙහෙට යන්න ඔච්චර ලෝබද බිල්සරියන් ගේ අනුගාමිකයෙක් වෙලත්.
    විටමින් ගහනවා බලන්න ඔච්චර අකමැති නම් මේ ත්‍රෙඩ් එක අස්සේ රිංගගෙන බිල්සරියන් ගේ පුකද බලන්නේ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    vitamin eliyen gannawa kiyanne moda wadak. eka paarata body ekata absorb wenne na 3 months wath ekadigata bonna oone.
    විටමින් එක ගන්නේ බන් තනිකර විටමින් ඇගට ගන්න බලාගෙන නෙමෙයි.
    යකඩ අවශෝෂණය පහසු කරන්න.
    යකඩ හොදට ඇගට උරාගන්නවා විටමින් c නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඇයි බන් ඌ උබේ දෙය්යන්නාන්සේ නේ.
    පස්සේ මට මේ උබව මතක් උනේ උබට මොකද මේ මෙච්චර රිදිලා තියෙන්නේ කියලා.
    ඉදකින් අතින් කීයක් හරි වියදම් කරගෙන පොඩ්ඩක් එහෙම මෙහෙට යන්න ඔච්චර ලෝබද බිල්සරියන් ගේ අනුගාමිකයෙක් වෙලත්.
    විටමින් ගහනවා බලන්න ඔච්චර අකමැති නම් මේ ත්‍රෙඩ් එක අස්සේ රිංගගෙන බිල්සරියන් ගේ පුකද බලන්නේ?
    මම දෙයියාන්නාසේ නෙමෙයි මනුස්සයෙක් අනික බයිබලේ තියනවා දෙවියන්වහන්සේ මිනිසා මැව්වේ එතුමගේ හැඩරුවට කියලා

    අකුරු වලින් කමනෙට් ගැහුවම රිදෙන්නේ කෝමත

    අතින් වියදම් කරන් කාලය කාදමමින් කරන්න ඕනේ මට ප්‍රයෝජනයක් තියන දෙයක් නේ .

    බිල්සේරියන්ගේ අනුගාමිකයෙක් උන ප්ලියට ඌ වියදම් කරන හැටියටම මම වියදම් කරන්න ඕනේ නෑනේ . මල විකාර

    විටමින් නම් මමත් ගන්නවා මේකේ වෙන උනත් ගන්නවා ඇති හැබැයි ඒවා මේකේ දාල ගොඩ වෙද්දු වෙන්න යන් නෑ . බිල්සේරියන්ගේ පුක ඒම පේන්නෙත් නෑ ඌ ශෝටක් ගහන් ඉන්නේ ගොඩක් වෙලාවට .
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම දෙයියාන්නාසේ නෙමෙයි මනුස්සයෙක් අනික බයිබලේ තියනවා දෙවියන්වහන්සේ මිනිසා මැව්වේ එතුමගේ හැඩරුවට කියලා

    අකුරු වලින් කමනෙට් ගැහුවම රිදෙන්නේ කෝමත

    අතින් වියදම් කරන් කාලය කාදමමින් කරන්න ඕනේ මට ප්‍රයෝජනයක් තියන දෙයක් නේ .

    බිල්සේරියන්ගේ අනුගාමිකයෙක් උන ප්ලියට ඌ වියදම් කරන හැටියටම මම වියදම් කරන්න ඕනේ නෑනේ . මල විකාර

    විටමින් නම් මමත් ගන්නවා මේකේ වෙන උනත් ගන්නවා ඇති හැබැයි ඒවා මේකේ දාල ගොඩ වෙද්දු වෙන්න යන් නෑ . බිල්සේරියන්ගේ පුක ඒම පේන්නෙත් නෑ ඌ ශෝටක් ගහන් ඉන්නේ ගොඩක් වෙලාවට .

    මම කිව්ව දේ - ඇයි බන් ඌ උබේ දෙය්යන්නාන්සේ නේ.

    උබ කියන දේ -මම දෙයියාන්නාසේ නෙමෙයි මනුස්සයෙක්

    බලපන්, උබට ඇස් පෙනීමත් අඩුයි.
    උබට කොහොමත් විටමින් ඌනතාවයක් තියෙනවා
    විටමින් A සප්ලිමන්ට් එකක් අරන් ගහපන් ඇස් පෙනීමට හොදයි :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    මම කිව්ව දේ - ඇයි බන් ඌ උබේ දෙය්යන්නාන්සේ නේ.

    උබ කියන දේ -මම දෙයියාන්නාසේ නෙමෙයි මනුස්සයෙක්

    බලපන්, උබට ඇස් පෙනීමත් අඩුයි.
    උබට කොහොමත් විටමින් ඌනතාවයක් තියෙනවා
    විටමින් A සප්ලිමන්ට් එකක් අරන් ගහපන් ඇස් පෙනීමට හොදයි :rofl:
    ඌ මගේ දෙයියන්නාසේ නෙමෙයි

    උබ මොකෙක් උනාම මට මොකෝ

    උබ බොන එකක් බිපන් උබ දැනගෙන බොන්නේ මෙකේ උන් උබ කියන නිසා නොදැන බීල උන්ට නැති ලෙඩ හැදුනම විදවන්නේ උන් . මගේ ඇස් පෙනීම අඩුයි ඒ විටමින් ඌනතාවක් නිසා නෙමෙයි කරනන් රස්සාව නිසා
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඌ මගේ දෙයියන්නාසේ නෙමෙයි

    උබ මොකෙක් උනාම මට මොකෝ

    උබ බොන එකක් බිපන් උබ දැනගෙන බොන්නේ මෙකේ උන් උබ කියන නිසා නොදැන බීල උන්ට නැති ලෙඩ හැදුනම විදවන්නේ උන් . මගේ ඇස් පෙනීම අඩුයි ඒ විටමින් ඌනතාවක් නිසා නෙමෙයි කරනන් රස්සාව නිසා
    මම කලින්ම ඕකට උත්තරේ දුන්නනේ බන්
    විටමින් c වල 2000mg වෙනමන් සේෆ් ලිමිට් එක.
    පෙත්තෙන් 1000 + කෑමෙන් 200 ආවත් ටෝටල් එක 1200
    වේ බිලෝ ද සේෆ් ලිමිට්.

    අඩෝ ඇස් පෙනීමේ කතාව කිව්වේ උබව නෝන්ඩි කරන්න හිතාගෙන.
    උබට ඇත්තටම එහෙම අව්ලක් තියෙනවනන් ඒකට විහිළු කරපු එකට සොරි.

    අනේ බොහුකාපන් විටමින් c ග්‍රෑම් 100 කින් කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    මම කලින්ම ඕකට උත්තරේ දුන්නනේ බන්
    විටමින් c වල 2000mg වෙනමන් සේෆ් ලිමිට් එක.
    පෙත්තෙන් 1000 + කෑමෙන් 200 ආවත් ටෝටල් එක 1200
    වේ බිලෝ ද සේෆ් ලිමිට්.

    අඩෝ ඇස් පෙනීමේ කතාව කිව්වේ උබව නෝන්ඩි කරන්න හිතාගෙන.
    උබට ඇත්තටම එහෙම අව්ලක් තියෙනවනන් ඒකට විහිළු කරපු එකට සොරි.

    අනේ බොහුකාපන් විටමින් c ග්‍රෑම් 100 කින් කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව
    උබ බොන එකක් බීපන් මෙත් ගැහුවත් අවුලක් නෑ. ගොඩ වෙදකම් බෙහෙත් දෙන එක සමාජ විරෝධි දෙයක්. ඔයාට ඒම කියන්න බෑ මේ විටමින් ප්‍රමාණය ගැහුවම අවුලක් නෑ අනන් මනන් . හැමවෙලාවෙම විටමින් ගන්න ඕනේ වෛද්‍ය උපදෙස් ඇතුව මල්ටි විටමින් එකක් උනත් .
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ බොන එකක් බීපන් මෙත් ගැහුවත් අවුලක් නෑ. ගොඩ වෙදකම් බෙහෙත් දෙන එක සමාජ විරෝධි දෙයක්. ඔයාට ඒම කියන්න බෑ මේ විටමින් ප්‍රමාණය ගැහුවම අවුලක් නෑ අනන් මනන් . හැමවෙලාවෙම විටමින් ගන්න ඕනේ වෛද්‍ය උපදෙස් ඇතුව මල්ටි විටමින් එකක් උනත් .
    යකෝ, මගේ විටමින් ලෙවල්ස් බලල නෙමෙයි මේක බොන්න කිව්වේ ඩොකා.
    අයර්න් ඇබ්සෝබ්ශන් එක පහසු කරන්නයි මේක බොන්න කිව්වේ.

    ඒ කියන්නෙ බඩ පැලෙන්න කාල,
    අයර්න් පෙත්තත් බීලා
    විටමින් c එකක් ගැහුවම ඒ කෑම වල සහ පෙත්තේ තියෙන ගුණ හොදට ඇගට අල්ලනවා.
    නැතුව ඩොකා මේ මට විටමින් c තියෙනවද d කියනවද කියලා බැලුවේ නෑ

    පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කෝ විටමින් c වල සේෆ් ලිමිට් එක මොකද්ද කියලා,
    ඒ බැරිනම් ඔය යන එන වෙලාවක ඩොකෙක් ගෙන් අහපන්කෝ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    යකෝ, මගේ විටමින් ලෙවල්ස් බලල නෙමෙයි මේක බොන්න කිව්වේ ඩොකා.
    අයර්න් ඇබ්සෝබ්ශන් එක පහසු කරන්නයි මේක බොන්න කිව්වේ.

    ඒ කියන්නෙ බඩ පැලෙන්න කාල,
    අයර්න් පෙත්තත් බීලා
    විටමින් c එකක් ගැහුවම ඒ කෑම වල සහ පෙත්තේ තියෙන ගුණ හොදට ඇගට අල්ලනවා.
    නැතුව ඩොකා මේ මට විටමින් c තියෙනවද d කියනවද කියලා බැලුවේ නෑ

    පොඩ්ඩක් ගූගල් කරලා බලපන්කෝ විටමින් c වල සේෆ් ලිමිට් එක මොකද්ද කියලා,
    ඒ බැරිනම් ඔය යන එන වෙලාවක ඩොකෙක් ගෙන් අහපන්කෝ.
    අයන් පොයිසනින්ග් කියලා දෙයක් අහලා තියේද . කියවන්න මිතුර