ආවා.. ආවා... ආවා.... පොදු ගව සමුළුව Live

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    බයියොන්ගෙ ගොන් ආතල් බලන්න යන අයවත් ලයිව් කවුන්ට් එකේ වැටෙනවනෙ. සමුළුවට හිතින් ආශිර්වාද කරල යන්නෙ නැතුව ලැජ්ජාවෙන් ඉන්න බයියා ඒක දැකලා. හප්පා, හිතුවට වඩා කට්ටිය බලනවනෙ. මම මේ බොරුවටනෙ ලැජ්ජා වෙලා තියෙන්නෙ කියල හිතන්න ගන්නව.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    බලහංකො ඉතිං මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙනවට නේවි කෑම්ප් ගානෙ රිංගපු එවුන් එලියට බැහැල දෙන ටෝක්. ලංකාව පුරෝල පොන්නයො ඉන්න හින්ද හොදයි ඉතින් 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    බලහංකො ඉතිං මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙනවට නේවි කෑම්ප් ගානෙ රිංගපු එවුන් එලියට බැහැල දෙන ටෝක්. ලංකාව පුරෝල පොන්නයො ඉන්න හින්ද හොදයි ඉතින් 🤣

    කොටින්ට සෙනඟ හදල දීපු බව දැනගෙනත් එවුන්ට කඩේ යන @2osama @weer 11 වගේ වේසම බල්ලො ඉන්නෙ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මහින්ද මහත්තයා සුද්දගෙන් රට බේරාගත්තා කියලා අද දැනගත්තා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,083
    27,739
    113
    36
    Mirihana
    alis.alberta.ca
    rgggre.jpg
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    කොටින්ට සෙනඟ හදල දීපු බව දැනගෙනත් එවුන්ට කඩේ යන @2osama @weer 11 වගේ වේසම බල්ලො ඉන්නෙ
    මම ඔය රස්සාව විදියට මේකෙ ලැගගෙන පෝස්ට් දාන උන්ව බ්ලොක් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: SLK_sri and shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    ඕකුන්ව උඩ තියන්නේ උඹලම තමා..බලපං අද මේකේ ත්‍රෙඩ් කීයක් වැටුනද ඕක ගැන..
     
    • Like
    Reactions: Any.key and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    අන්න පොහොට්ටුවේ නායකයා වශයෙන් මයින්ද මාත්තයව තෝරා පත් කරගත්තා

    පොහොට්ටුවෙ ඒකමතික ජන්දෙන් රනිල් රාජපක්ෂ ජනාධිපති කරගත්තනෙ. රනිල්වම නායකය කරගන්න තිබුණෙ බයියන්ට.😹