ඇත්ත. මගේ හොදම යාලුවෙකුත් එල්ලිලා මැරුනට පස්සෙ තමයි මගෙත් මානසික සෞඛ්‍යය ගැන ඇස් ඇරුනෙ.ලංකාවෙ ඉන්න මිනිස්සු බහුතරේකටම මානසික සෞඛ්‍යය ගැන තියෙන දැනුම බිංදුවයි කියලා තේරෙනෙවා OP මේ ත්‍රෙඩ් එකට පාවිච්චි කරපු ටයිටල් එක දැක්කම.
ඇත්තටම මානසික ව්‍යාකූල තත්ත්වෙකින් ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට ඒ ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වුණාට හොද විමසිල්ලෙන් බලනවා නම් එ අයගෙ හැසිරීමෙන්, අංග චලනවලින් එහෙම ප්‍රශ්ණෙක ඉන්න කෙනෙක් කියන එක ගැන පොඩි පොඩි හෝඩුවාවල් හොයාගන්න පුළුවන්. එහෙම කෙනෙක් දැක්කම ඒ මනුස්සයව කොන් නොකර වචනෙකින් හරි හිත සනසලා කරන උදව්වකින් උනත් ඒ මනුස්සයගෙ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.ඇත්ත. මගේ හොදම යාලුවෙකුත් එල්ලිලා මැරුනට පස්සෙ තමයි මගෙත් මානසික සෞඛ්‍යය ගැන ඇස් ඇරුනෙ.
මේවා පෙන්නලා ජිනීවා මානව හිමිකම් එකෙන් කීයක් හරි ඉල්ලගන්න බැරිද ශ්‍රී ලාංකික තාරුණ්‍යය Stigmatized කියලා.ලංකාවෙ ඉන්න මිනිස්සු බහුතරේකටම "මානසික සෞඛ්‍යය" කියන දේ ගැන තියෙන දැනුම බිංදුවයි කියලා තේරෙනවා OP මේ ත්‍රෙඩ් එකට පාවිච්චි කරපු ටයිටල් එක දැක්කම.
@AnuradhaRa මෙහෙවර වේසිගෙ පුතාසමහර කාලකන්නි හැත්ත ඉන්නවා මැරෙන්ඩ හිතෙනවා අරක මේක කියල heart strings අැදල උන්ගෙ උවමනා එපාකම් පවා සපුර ගන්ඩ හදනවා. ඉතින් කොටි වලිග අල්ලගන්ඩ කලින් ටිකක් පරිස්සම් වෙන්ඩත් ඕන කියල අමතක කරන්න හොඳ නෑ.
මීම් වලින් ඔය සක්කිලි ගති උපරිම ඉස්මතු වෙලා ආවා..ෆේක් ෆ්‍රොෆයිල් වලින් තමන්ගේ තියෙන අසහනය උපරිමෙන් පිට කරනවාfb nan sirawatama dan patta cringe. matath ain kranda hithila thiyenne.dana post comment dakkma le kopa wenawa nikan.
ow bn dan thanikara wikarayk wela thiyenne fb nan.puruddata nikn uda pahala ynawa.මීම් වලින් ඔය සක්කිලි ගති උපරිම ඉස්මතු වෙලා ආවා..ෆේක් ෆ්‍රොෆයිල් වලින් තමන්ගේ තියෙන අසහනය උපරිමෙන් පිට කරනවා
රූපවාහිනි නිව්ස් වල කිව්වේ නෑනෙ
ලස්සන නිසා පවු වැඩි වගෙද?
video එකේ පළවෙනියට බෙල්ලෙ වෙළෙඳාගෙන ඉන්න කෙල්ලයි, අන්තිමට ඉන්න කෙල්ලයි අතර වෙනසක් තියෙනවා නේද? බෙල්ලෙ වල දාගෙන ඉන්න එක කෙට්ටුයි වගේලස්සන නිසා පවු වැඩි වගෙද?
මුන්ට ට්‍රැක් බන්video එකේ පළවෙනියට බෙල්ලෙ වෙළෙඳාගෙන ඉන්න කෙල්ලයි, අන්තිමට ඉන්න කෙල්ලයි අතර වෙනසක් තියෙනවා නේද? බෙල්ලෙ වල දාගෙන ඉන්න එක කෙට්ටුයි වගේ