Redi nathuwa ponilata yana eka kiyanawa anith un paksha walata alilaluගෝටා ගේ කාලේ මම මේ වගේ ඒවා දැම්මම ඉරෝසන්ට තමයි ඔහොම හිතුනේ .
දැන් උබලට! ඒ කාලේ ඒවාට හිනා වෙචච සමහර උන්ට අද හෙනට අවුල් යනවා .
මම නෙවෙයි වෙනස් වෙලා තියෙනේ.. උබල පක්ෂ වල ට චරිත වලට ඇලිල . ඉතින් මොකක් හරි කියනව දැක්ක ගමන් අවුල් යනවා .![]()
joke section eke dapu eka hodai.
